රැම් එකට බඩු හරි වගේ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    PF2yKN2.png

    EA09O6c.png

    රැම් එකට කෙල වෙලා නේද. අවුරුදු ගානකට කලින් MemTest86 දාලා ටෙස්ට් කරන්න හැදුවා.ඒ දවස්වලත් ටික වෙලාවක් ටෙස්ට් වෙද්දී බ්ලූ ස්ක්‍රීන් ඇවිත් කෙල වෙලා යනවා..

    ෂොප් එකකින් ඇහුවම කිව්වේ ලැප් එක අරන් එන්න කියලා.උන් ගාව බ්‍රෑන්ඩ් නිව් රැම් වලට වඩා පාවිච්චි කරපු රැම් ගණන් වැඩියි.

    ලැප් එක නැතුව රැම් දෙන්න බෑ කියනවා.එහෙම දුන්නොත් වොරන්ටි නෑලු.රැම් එක ගහලා බ්ලූ ස්ක්‍රීන් ආවොත් උන්ට කරන්න දෙයක් නැතිලු.මාරු කරන්නෙත් නෑ කියනවා එහෙම වුනොත්.ඒකලු ෂොප් එකට ලැප්ටොප් එක අරන් ඇවිත් ටෙස්ට් කරලම බලලා දාලා දෙන්නම් කියන්නේ.

    ඌ කියනවා අලුත්ම රැම්වල බ්ලූ ස්ක්‍රීන් එනවා වැඩිලු.සෙකන්ඩ් හෑඩ් ඒවායේ එහෙම අවුල් යනවා අඩුයිලු.හේතුව ඇහුවම,කියනවා පරණ ලැප් වල බස් ස්පීඩ්,අරවා මේවා ,අලුත්ම රැම්වලට සෙට් නෑලු.ඔහොම බයිලයක් ගැහුවා ඌ.

    එහෙම මගුලක් තියෙනවද?

    මූ කිව්ව කතාව ඇහුවම aliexpress එකෙන් අලුත්ම රැම් කිට් එකක් ගන්න තිබ්බා අයිඩිය එකත් නැතුව ගියා.
     
    • Like
    Reactions: vito and Tharaka_x

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තියෙන ‍රැම් එකේ specs වලට මැච් වෙන එකක් දැම්මම හරිනෙ
    එහෙම තමයි නේ බන් කොහොමත් දාන්නේ..

    specs ඔක්කොම කිව්වට පස්සෙ තම්යි අරූ එහෙම කතාවක් කිව්වේ.
     
    • Like
    Reactions: Tharaka_x

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කල්ලතෝනි බඩු දාන්නේ නැතිව හොද බ්‍රැන්ඩඩ් එකක් දාපන්
    මොකක්ද තියන රැම් එක
     
    • Like
    Reactions: Dr.Amdan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම තමයි නේ බන් කොහොමත් දාන්නේ..

    specs ඔක්කොම කිව්වට පස්සෙ තම්යි අරූ එහෙම කතාවක් කිව්වේ.
    සමහර RAM Brands බෝඩ් එකෙන් ගත්තෙ නැත්නම් හැර වෙන අවුලක් නම් එන්ඩ විදියක් නෑ
     
    • Wow
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන caryek ද ඌ
    අලි එකෙන් ගනිං
    ගන්න හොඳ බ්‍රැන්ඩ් එක මොකක්ද අලි එක්ස්ප්‍රෙස් වල? සෙලර් කෙනෙක් ඉන්නවා නම් රෙකමන්ඩ් කරපන්කෝ.

    සමහර RAM Brands බෝඩ් එකෙන් ගත්තෙ නැත්නම් හැර වෙන අවුලක් නම් එන්ඩ විදියක් නෑ
    ඈ..එහෙම සීන් තියෙනවද? :eek:
    ------ Post added on Jul 4, 2024 at 8:33 PM
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Install CPU-Z, find the specs, grab a pair of RAMs from Aliexpress or eBay and do the installation yourself.

    Every laptop user should be able to switch out basic stuff like RAM, SSD/HDD and the battery
    ඉස්සර රැම් ස්ලොට් හාර්ඩ් ඩිස්ක් ස්ලොට් එලියෙන්ම දාන්න පුළුවන් විදිහට හදලා ආවේ
    දැන් එහෙම නැ ඔක්කොම ඇතුලේ එන්නේ. හැබැයි.පියන් ගල්වෙවොත් වොරන්ටි නෑ
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉස්සර රැම් ස්ලොට් හාර්ඩ් ඩිස්ක් ස්ලොට් එලියෙන්ම දාන්න පුළුවන් විදිහට හදලා ආවේ
    දැන් එහෙම නැ ඔක්කොම ඇතුලේ එන්නේ. හැබැයි.පියන් ගල්වෙවොත් වොරන්ටි නෑ

    Laptop warranties in SL is a joke anyway
     
    • Sad
    • Like
    Reactions: vito and Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    PF2yKN2.png

    EA09O6c.png

    රැම් එකට කෙල වෙලා නේද. අවුරුදු ගානකට කලින් MemTest86 දාලා ටෙස්ට් කරන්න හැදුවා.ඒ දවස්වලත් ටික වෙලාවක් ටෙස්ට් වෙද්දී බ්ලූ ස්ක්‍රීන් ඇවිත් කෙල වෙලා යනවා..

    ෂොප් එකකින් ඇහුවම කිව්වේ ලැප් එක අරන් එන්න කියලා.උන් ගාව බ්‍රෑන්ඩ් නිව් රැම් වලට වඩා පාවිච්චි කරපු රැම් ගණන් වැඩියි.

    ලැප් එක නැතුව රැම් දෙන්න බෑ කියනවා.එහෙම දුන්නොත් වොරන්ටි නෑලු.රැම් එක ගහලා බ්ලූ ස්ක්‍රීන් ආවොත් උන්ට කරන්න දෙයක් නැතිලු.මාරු කරන්නෙත් නෑ කියනවා එහෙම වුනොත්.ඒකලු ෂොප් එකට ලැප්ටොප් එක අරන් ඇවිත් ටෙස්ට් කරලම බලලා දාලා දෙන්නම් කියන්නේ.

    ඌ කියනවා අලුත්ම රැම්වල බ්ලූ ස්ක්‍රීන් එනවා වැඩිලු.සෙකන්ඩ් හෑඩ් ඒවායේ එහෙම අවුල් යනවා අඩුයිලු.හේතුව ඇහුවම,කියනවා පරණ ලැප් වල බස් ස්පීඩ්,අරවා මේවා ,අලුත්ම රැම්වලට සෙට් නෑලු.ඔහොම බයිලයක් ගැහුවා ඌ.

    එහෙම මගුලක් තියෙනවද?

    මූ කිව්ව කතාව ඇහුවම aliexpress එකෙන් අලුත්ම රැම් කිට් එකක් ගන්න තිබ්බා අයිඩිය එකත් නැතුව ගියා.
    my time GIF
     
    • Haha
    Reactions: Dr.Amdan

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    koheda yana hora kariyek wage kade eka
    oya wage pandithayo innawa ona tharan. equipment manufacturer ta wada danne un thama :rolleyes:
    just buy some ram from aliexpress and be done with it