රැල්ලට ෂෝ ඕෆ් කිරීම

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අනිත් එවුන් මෝටිවේට් කරන්න කියලා මෝඩ එක්සිකියුස් එකක් හදාගෙන තමන්ගේ කොලිෆිකේෂන් ෂෝ ඕෆ් දාන එක පට්ට ගොන් පාට් එකක්නේ.
    ඔහොම ගොන් ආතල් ගන්නේ ලංකාවේ එවුන් විතරයි :lol:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔව්.. හෑලි ලියන එකත් එහෙමයි..මන් හිටියෙ මෙහෙම අරකයි මේකයි ගගා..
    Just have to show off the results(I mean real life achievements, not paper qualifications) and you don't have to say a word. They gonna feel it. If you have to boast about it after achieving something, then you have achieved nothing.

    Even though most of them have passed so many exams, done multiple degrees, diplomas, 99% of them still living a shitty lives, doing shitty jobs not even related to what they learned.

    Saw a girl has done some diplomas in mechanical engineering, and now working as a praadeshiya sabha manthree😂. I mean what's the point of that kind of education? Years of human hours wasted! Society is cooked.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අනිත් එවුන් මෝටිවේට් කරන්න කියලා මෝඩ එක්සිකියුස් එකක් හදාගෙන තමන්ගේ කොලිෆිකේෂන් ෂෝ ඕෆ් දාන එක පට්ට ගොන් පාට් එකක්නේ.
    ඔහොම ගොන් ආතල් ගන්නේ ලංකාවේ එවුන් විතරයි :lol:
    Tell that you got a little education
     
    • Like
    Reactions: DGN

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    එහෙම සීන් එකක් යනවද පොටො එකක් දාපන්කෝ එහෙම දාපු එකක් මම තාම දැක්කේ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    කොලිෆිකේෂන් ෂෝ ඕෆ් දැම්මත් වැරදි
    ABCD කිව්වත් වැරදි
    රස්සාවක් කරගන්න බෑ කිව්වත් වැරදි

    ඇත්තටම අවුල තියෙන්නෙ උඹල හිතන විදියෙ බං
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ

    අනුන්ව විනිශ්චය කරන්න එපා බං
    ඒක කරන්න පුලුවන් දෙවියන්ට විතරයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔව්.. හෑලි ලියන එකත් එහෙමයි..මන් හිටියෙ මෙහෙම අරකයි මේකයි ගගා..
    Just have to show off the results(I mean real life achievements, not paper qualifications) and you don't have to say a word. They gonna feel it. If you have to boast about it after achieving something, then you have achieved nothing.

    Even though most of them have passed so many exams, done multiple degrees, diplomas, 99% of them still living a shitty lives, doing shitty jobs not even related to what they learned.

    Saw a girl has done some diplomas in mechanical engineering, and now working as a praadeshiya sabha manthree😂. I mean what's the point of that kind of education? Years of human hours wasted! Society is cooked.
    Obtaining paper qualifications is also a challenging task.
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,935
    1
    60,942
    113
    Mother Earth
    කොලිෆිකේෂන් ෂෝ ඕෆ් දැම්මත් වැරදි
    ABCD කිව්වත් වැරදි
    රස්සාවක් කරගන්න බෑ කිව්වත් වැරදි

    ඇත්තටම අවුල තියෙන්නෙ උඹල හිතන විදියෙ බං
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ

    අනුන්ව විනිශ්චය කරන්න එපා බං
    ඒක කරන්න පුලුවන් දෙවියන්ට විතරයි
    එහෙනම් මොන පකටද ඕවා social media දාන්නේ? තමුන්ට තියෙන ලෙඩ, educational qualifications සෝෂල් මීඩියා දාන්නේ අවධානේ ගන්නනේ. නැත්තම් මොන පකටද? ලෙඩ ඉස්පිරිතාලේටත් අද්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙට හෝ රැකියාවට ලබා දුන්නම ඇතිනේ. මොකටද මට MBBS තියෙනවා මට ABCD තියෙනව කියලා ගමේ ඉන්න සිරිපාල අන්කල්ට කියන්නේ? උට පුකද 🤷🏻‍♂️
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දාන උන් දැම්ම ම තියෙන වේදනාව මොකක්ද බන්? කාටවත් කරදරයක් නැත්තම් එච්චරයි,
     
    • Like
    Reactions: Yeezus and cstasy

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Obtaining paper qualifications is also a challenging task.
    But what's the point if you are not getting anything in return by wasting years on something? I also got a degree but I did it with a clear purpose. I could succeed even without a degree but just wanted to put me there and see how cooked these systems are.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    But what's the point if you are not getting anything in return by wasting years on something? I also got a degree but I did it with a clear purpose. I could succeed even without a degree but just wanted to put me there and see how cooked these systems are.
    I agree with you, I only said that the obtaining paper qualifications (reputable ones) is also a challenging task.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    I agree with you, I only said that the obtaining paper qualifications (reputable ones) is also a challenging task.
    Yeah it's super hard. you have to be there on time, watch useless presentations done by retards, do all the shit they ask you to do, listen to all garbage they tell, Sit for plenty of tests, exams, vivas, learn what ever the shit they have included in mudules. It becomes super hard to be there when you have a free mind. It's easy when someone is brain-rotted.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත්තටම අවුල තියෙන්නෙ උඹල හිතන විදියෙ බං
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ

    අනුන්ව විනිශ්චය කරන්න එපා බං

    එහෙම තමයි සිංහලු, කරන්න එපා කිව්වට වැඩක් නැහැ උන් කරනවා.
    ඉන්න පරිසරය අනුකූලව අපි අනුගත වෙන්න ඕනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවධානේ ගන්නනේ.

    අවධානේ ඕනේ මිනිස්සුන්ට. අවධානේ ගන්න මිනිස්සු එක එක දේවල් කරනවා. උබ එකක් ඔහොම ක්‍රිටිසයිස් කරද්දි, උබත් වෙන ඕනතරම් දේවල් කරනවා අවධානය ගන්න.

    අවධානේ ඕන්නැත්තම් ඇයි උබ මෙහෙම anonymous forum එකක acc එකක හදන් chat කරන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    එහෙනම් මොන පකටද ඕවා social media දාන්නේ? තමුන්ට තියෙන ලෙඩ, educational qualifications සෝෂල් මීඩියා දාන්නේ අවධානේ ගන්නනේ. නැත්තම් මොන පකටද? ලෙඩ ඉස්පිරිතාලේටත් අද්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙට හෝ රැකියාවට ලබා දුන්නම ඇතිනේ. මොකටද මට MBBS තියෙනවා මට ABCD තියෙනව කියලා ගමේ ඉන්න සිරිපාල අන්කල්ට කියන්නේ? උට පුකද 🤷🏻‍♂️
    එතකොට උඹ මොකටද කිරියට එන්නෙ
    අවධානෙ දෙන්නද?

    අනේ නිකං පලයංඩෝ යන්න
    අපිට ඕන දේ අපි කරනව

    එහෙම තමයි සිංහලු, කරන්න එපා කිව්වට වැඩක් නැහැ උන් කරනවා.
    ඉන්න පරිසරය අනුකූලව අපි අනුගත වෙන්න ඕනේ.
    පොඩි උන්නැහෙ
    උසස් පෙළට බයෝද කෙරුවෙ?