රැවුල් වැවිල්ල

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    කෝ මේ නෝටි බාබා 🤗
    Innawoo

    *Sergey Brin (Net Worth -112.5 billion USD)
    Nfp0sxX.jpg


    *Larry Ellison (Net Worth - 139.4 billion USD)
    6a6KZlM.jpg

    *Carlos Slim (Net Worth - 88.2 billion USD)
    ILE5hNX.jpg

    *Shiv Nadar (Net Worth - 29.3 billion USD)
    XiZ6E1x.jpg

    *Richard Branson (Net Worth - 2.8 billion USD)
    F5adpgL.jpg


    *Roman Abramovich (Net Worth - 9 billion USD)

    C4GcR5i.jpg


    *Jack Dorsey (Net Worth - 3.2 billion USD)
    piy25Uo.jpg



    ලංකාවේ රිච්ම අයත් එහෙමයි 🤗
    cDXRYjW.jpg

    🥹🥹🥹
    https://beinsure.com/world-richest-people/
    Here you go…


    Moreover,
    Upali Wijewardhana
    Dammika Perera
    Ishara nanayakkara

    ------ Post added on Oct 20, 2023 at 9:51 PM
    ------ Post added on Oct 20, 2023 at 9:51 PM
     

    Attachments

    • IMG_2417.jpeg
      IMG_2417.jpeg
      622.3 KB · Views: 47
    • IMG_2419.jpeg
      IMG_2419.jpeg
      943.7 KB · Views: 47
    • IMG_2420.jpeg
      IMG_2420.jpeg
      787.8 KB · Views: 48
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    ඕකට හේතුව මේකයි.
    70-80 වගේ දශක වල ඉපදුන අයගේ සම්පුරුන රැවුල වැවෙන්නේ අවුරුදු 25-30 අතර කාලෙදි..
    ඒත් මේ කාලේ උන්ගේ ඉස්කෝලෙ යන කාලෙ ම රැවුල වැවෙනවා අවුරුදු 16- 20 වෙනකොට... ඉතින් උන් ඉස්කෝලෙ න් එලියට ආපු ගමන් රැවුල් වාවන් කට් ගහනවා .
    මේකෙන් පේන්නේ මිනිස්සුන්ගේ ආයුෂ එන්න එන්න අඩු වෙනවා කියන එක...
    ඇග පත වල සායිස් එක, මෝරපු පෙනුම බලපන්.. දැන් ඉස්කෝලෙ A/L ලියන උන්ගේ..

    බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ අවුරුදු 100 කියලා ගත්තේ.
    අපේ සීයලා අවුරුදු 80-90 හිටියා..
    අපේ තාත්හල ගේ වයස පොරවල් අවුරුදු 60-70 වෙනකොට ගියා..
    අපේ වයසේ ගොඩක් උන්ට දැනටත් 35-40 වෙනකොට ලෙඩ.. දන්න දන්න උන් ගොඩක් මලා..
    ඕකයි කතාව..
    එහෙම එකක් නෑ බන්. ඇඟ පත සයිස් වෙන්නෙ ඒ කාලෙට වඩා දැන් මිනිස්සුන්ට පෝෂණය තියෙන හින්ද. ඒ කාලෙ ෆොටෝ බලපන් මිනිස්සු කෙට්ටුයි. කෙට්ටුයි කිවුවට හීන්දෑරියි.
    පෙනුම විතරක් අතින් බැලුවත් ඒ කාලෙ කොල්ලො වයස වැඩියෙන් පේනව මොකද උඩු රැවුල් එහෙම වවන් ඉන්නෙ. (Opposite of what you said)

    Beard එක වවන එක ඒ පරම්පරාවෙ මිනිස්සුන්ගෙ ස්ටයිල් එකක් නෙමේ. ඒ කාලෙ නළුවො උනත් බලපන් එක්කො full shave නැත්තත් mustache විතරයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ උන් රැවුල වවන්නේ උන්ගේ තියෙන පො@න පෙනුම වහගන්න.😅.රැවුල වැව්වහම ලෝර්ඩ් පකීර් කියලා හිතන් අමුතු ගැම්මක් අැඟට ගන්න පුළුවන් නේ..😅
    මයිනගෙ උඩ රැවුල තියෙන්නෙත් ඌ ලෝඩ් පකීර් කියල මෝඩ බයියො රවට්ටන්ඩ :rofl:

    බයියො ඒක දැක්ක ගමන් කොහොමද ගැම්ම කියල ධාතු පහවෙලා චන්දෙ දෙනවා
     
    • Like
    Reactions: Naughtykolla48