කොල්ලනේ, මගේ රැවුලේ කුඩු කුඩු වගේ එනවා බන්..නිකට යටයි උඩු රැවුලෙයි තමා එන්නේ.. මාර වදයක් මේක.. හම වේලෙනවද මන්දා.. උඹලා කවුරු හරි කෙනෙක්ට මෙහෙම වෙලා බේත් ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ...
ඔව් බන්. මොන උට්ටක්ද මන්දා.. නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. කෙල්ල ලඟට යන්නත් ලැජ්ජයි බන් මේ සීන් එක නිසා..Mageth thiyanawa payana kaleta. Tikak..

Beard oil kohenda ganna tinne. Hoda brand ekak kiapanබොහෝ දුරට ඉස්හොරි, ඒක හොඳකරගනින්. stubble stage එකෙන් එහාට රැවුළ වවනවානම් beard oil එකක් ගාපන්, නැත්තන් හමේ තෙල් ගතිය රැවුළට ඇදලා ගත්තට පස්සෙ මූණෙ කිසිම තෙතමනයක් නැති වෙලා වේලෙනවා