රැවුලේ කුඩු කුඩු හැලෙනවා

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Dry-Skin-Under-Beard.jpg


    කොල්ලනේ, මගේ රැවුලේ කුඩු කුඩු වගේ එනවා බන්..නිකට යටයි උඩු රැවුලෙයි තමා එන්නේ.. මාර වදයක් මේක.. හම වේලෙනවද මන්දා.. උඹලා කවුරු හරි කෙනෙක්ට මෙහෙම වෙලා බේත් ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ... :(
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Mageth thiyanawa payana kaleta. Tikak..
    ඔව් බන්. මොන උට්ටක්ද මන්දා.. නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. කෙල්ල ලඟට යන්නත් ලැජ්ජයි බන් මේ සීන් එක නිසා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පොතුකබර වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම රැවුල කපලා බලන්න.
     
    • Like
    Reactions: Solo Rider

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    බොහෝ දුරට ඉස්හොරි, ඒක හොඳකරගනින්. stubble stage එකෙන් එහාට රැවුළ වවනවානම් beard oil එකක් ගාපන්, නැත්තන් හමේ තෙල් ගතිය රැවුළට ඇදලා ගත්තට පස්සෙ මූණෙ කිසිම තෙතමනයක් නැති වෙලා වේලෙනවා
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    beardruff :eek:
    1614068332223.png

    පොඩ්ඩක් බලපන්, මේක තමයි කේස් එක.
    මෙහෙ රස්නෙ සහ දූවිල්ල නිසා වෙනව වැඩියි. MOBRO's KITඑකට ඕක නැති උනා මගෙනම්.

    1614068683561.png
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    dry skin. thawath digatama wawuwoth patta gadakuth enawa. kochchara muuna heduwath wadak na e gada aaye enawa tikakin. rawula kapala balahan naala payen aaye aluham wage mathu wenawa cream gaawe naththan. mage hodatama seen eka wadi wela inne. dermatologist kenek ta pennanna yanna inne
     
    • Sad
    Reactions: JuZe_BaNda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    බොහෝ දුරට ඉස්හොරි, ඒක හොඳකරගනින්. stubble stage එකෙන් එහාට රැවුළ වවනවානම් beard oil එකක් ගාපන්, නැත්තන් හමේ තෙල් ගතිය රැවුළට ඇදලා ගත්තට පස්සෙ මූණෙ කිසිම තෙතමනයක් නැති වෙලා වේලෙනවා
    Beard oil kohenda ganna tinne. Hoda brand ekak kiapan