මොකක් හරි තියෙන සබන් එකක් ගආලා පෙන එන්න
ඔය තියෙන රේසර් එකකින් අල්ලනවා
මූනේ කුරුලෑ තිබ්බේ නැත්නම් ලස්සනට shave වෙලා එනවා
බික් සහ ජිලට් තමා තියෙන්නේ රේසර්
ඉස්සර් තිබ්බා බ්ලේඩ් තල දාල කපන එකකුත්
එකෙන් කැපුවොත් අනිවා මූණ ලෙලි යනවා
හප්පා.. ඕක නම් මිනීමරු බාන්ඩයක් බං.. මාත් කපල තියේ ඉස්සර.. මගේ වැඩියක්ම කැපිලා තියෙන්නෙ උගුරු ඇටේ ගාවයි, ඒ වටේ හරියයි..



ඒවා හෙන ගණන් නේද.
.. eken kapuwama podi ekek wage una kiyahanko 