ඕකෙ ඉන්දියන් එක තියෙනවා.. ඒක නම් අඩුයි.. එකදාස් ගාණක් වෙන්නෙ කෑලි අටේ පැක් එක.. ඔරිජිනල් එක දෙදාස් ගාණක් වෙනවා කෑලි අටේ එක.. තව හතරෙ පැක් එකත් එනවා.. ෆෘඩ් සිටි වල, ඔය පර්ෆියුම් අනං මනං තියෙන කඩවල් වල තියෙනවා..
අහ.. තැන්ක්ස් මචෝ. 

හප්පා.. ඕක නම් මිනීමරු බාන්ඩයක් බං.. මාත් කපල තියේ ඉස්සර.. මගේ වැඩියක්ම කැපිලා තියෙන්නෙ උගුරු ඇටේ ගාවයි, ඒ වටේ හරියයි..

මමනම් කපන්නෙ සබන් ගාල බික් රේසර් එකෙන්... සතියක් විතර පාවිච්චි කරනව, සතියකට වතාවක් ජුන්ඩ වටේට ගානව ඒත් ඒකෙන්මයි මයිල් තියෙද්දි මට අවුල්, අන්තිමටම තමයි ජුන්ඩට ගන්නෙ. සිකුරාදා සෙනසුරාදා රැවුල කපන්නෙ නැහැ

ado cargills wala thiyenne Indian Gillette saving Cream eka patta jarawak ban.