රැවුල කපමු

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕකෙ ඉන්දියන් එක තියෙනවා.. ඒක නම් අඩුයි.. එකදාස් ගාණක් වෙන්නෙ කෑලි අටේ පැක් එක.. ඔරිජිනල් එක දෙදාස් ගාණක් වෙනවා කෑලි අටේ එක.. තව හතරෙ පැක් එකත් එනවා.. ෆෘඩ් සිටි වල, ඔය පර්ෆියුම් අනං මනං තියෙන කඩවල් වල තියෙනවා..
    :nerd: අහ.. තැන්ක්ස් මචෝ. :love:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1) Razor එක මොකක්ද. කොච්චර කල් පාවිච්චි කරනවද
    gillette හැබැයි ඉන්දියන් ලබ්බ නෙවෙයි finland එක. කාගිල්ස්, කීල්ස් සුපර් වල තියනවා. මාස 2+ පාවිච්චි කරනවා.

    2) Shaving cream එක මොකක්ද
    gillette ස්ප්‍රේ එක

    3) After shave එක මොකක්ද
    කාලෙන් කාලෙට එක එක ඒවා. බ්ලැක්නයිට් හෝ ගෝල්ඩ්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    මමනම් කපන්නෙ සබන් ගාල බික් රේසර් එකෙන්... සතියක් විතර පාවිච්චි කරනව, සතියකට වතාවක් ජුන්ඩ වටේට ගානව ඒත් ඒකෙන්මයි මයිල් තියෙද්දි මට අවුල්, අන්තිමටම තමයි ජුන්ඩට ගන්නෙ. සිකුරාදා සෙනසුරාදා රැවුල කපන්නෙ නැහැ


    :oo::oo:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    razor eken buu gaanawa wage kapala danna machine ekak nadda bn ..... thiyanawa nm kiypnko.... :)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    1) Razor එක මොකක්ද. කොච්චර කල් පාවිච්චි කරනවද
    220px-Gillette_razor.jpg

    2) Shaving cream එක මොකක්ද - None
    3) After shave එක මොකක්ද - None
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    mona razor eka use karath kepenawa eka nisa den rwula wawanawa :) wedi hariya kode kapana giyama kapaganwa