ඕක දියක්රද්දී වතුරට හරි පොල්කිරි වලට හරි බ්ලෙන්ඩ් කරපු ඕට්ස් දාපං . ඕට්ස් වලට වතුර දාද්දි මුලින් කැට ගැහෙයි දිය කරන්න ටිකක් වෙලා යනවා .. වතුරට ඕට්ස් දදා දිය කරද්දී නිකන්ම දියව්වෙන්වමේක ට්රයි කරල බලන්න ඕනෙ. මම බොහෝවිට කරන්නෙ ලූණු මිරිස් කපල දාල බිත්තර 2ක් දාල බත් ටිකක් දාල රයිස් එකක් දාගන්න එක.
ඒ ඉතින් අර නෝමල් විදියට පලතුරු වගේ දාල කද්දී නේ . .රෑට හරියන්නෑ ඕට්ස්
මේක සුපිරි බන්. ගෙදර ඕට්ස් පැකට් එකක් තිබ්බ කඩන්න කම්මැලිකමේ තිබ්බෙ. ඔය විදියට හදල බලන්න ඕනෙ. පේන විදියට සෑහෙන්න හොඳයි වගේ. චිකන් කෑල්ලක්/ මාලු කෑල්ලක් එහෙමත් පොඩි කරල දැම්මොත් තවත් හොඳට හිටියි.ඕක දියක්රද්දී වතුරට හරි පොල්කිරි වලට හරි බ්ලෙන්ඩ් කරපු ඕට්ස් දාපං . ඕට්ස් වලට වතුර දාද්දි මුලින් කැට ගැහෙයි දිය කරන්න ටිකක් වෙලා යනවා .. වතුරට ඕට්ස් දදා දිය කරද්දී නිකන්ම දියව්වෙන්ව
ඒ ඉතින් අර නෝමල් විදියට පලතුරු වගේ දාල කද්දී නේ . .
මේ කෙලින්ම ඔම්ලට් වගේ . පාන් , රොටි බත් කනවනම් ඊට වඩා හොදයි මෙහෙම .
මමත් ඕක කන්නේ නම් ගොඩක් උදේට
------ Post added on Jun 17, 2025 at 12:08 PM
Mulin mulin badagini una. Iwasagena idala dannam ganak na.රෑට badagini wenne nadda?
Indi apppaකොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා![]()
green tea eke guneth iwari oya cream cracker kala. green tea with egg/ omlatමමනම් වේල දෙකයි කන්නෙ. හවස 6 විතර ක්රීම් ක්රැකර් 2 කාල ග්රීන් ටී එකක් බොනව එච්චර තමා රෑට.
Rata noka inna eka thamai sira puluwan nam. Habai kanna ma oney nam paan peththak dekak/elawalu/palathuru thamai hondha. Nathnam sustagen ekak wage biwwuwath athi.කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා![]()
ado kota dekka kal..ehema hoya hoya kanna deyak neha gani thmbala tiyena deyak erala daanwa honda naraka,guna aguna wadak neha.
Air fry karalada bn mas haduwe.
pan fried with olive oil 2 tbsp wage. paata enne marinate karama, spices.Air fry karalada bn mas haduwe.