රෑට කන්න හොද කෑම මොනවද බන්?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    මේක ට්‍රයි කරල බලන්න ඕනෙ. මම බොහෝවිට කරන්නෙ ලූණු මිරිස් කපල දාල බිත්තර 2ක් දාල බත් ටිකක් දාල රයිස් එකක් දාගන්න එක.
    ඕක දියක්රද්දී වතුරට හරි පොල්කිරි වලට හරි බ්ලෙන්ඩ් කරපු ඕට්ස් දාපං . ඕට්ස් වලට වතුර දාද්දි මුලින් කැට ගැහෙයි දිය කරන්න ටිකක් වෙලා යනවා .. වතුරට ඕට්ස් දදා දිය කරද්දී නිකන්ම දියව්වෙන්ව

    රෑට හරියන්නෑ ඕට්ස්
    ඒ ඉතින් අර නෝමල් විදියට පලතුරු වගේ දාල කද්දී නේ . .
    මේ කෙලින්ම ඔම්ලට් වගේ . පාන් , රොටි බත් කනවනම් ඊට වඩා හොදයි මෙහෙම .

    මමත් ඕක කන්නේ නම් ගොඩක් උදේට
    ------ Post added on Jun 17, 2025 at 12:08 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඕක දියක්රද්දී වතුරට හරි පොල්කිරි වලට හරි බ්ලෙන්ඩ් කරපු ඕට්ස් දාපං . ඕට්ස් වලට වතුර දාද්දි මුලින් කැට ගැහෙයි දිය කරන්න ටිකක් වෙලා යනවා .. වතුරට ඕට්ස් දදා දිය කරද්දී නිකන්ම දියව්වෙන්ව


    ඒ ඉතින් අර නෝමල් විදියට පලතුරු වගේ දාල කද්දී නේ . .
    මේ කෙලින්ම ඔම්ලට් වගේ . පාන් , රොටි බත් කනවනම් ඊට වඩා හොදයි මෙහෙම .

    මමත් ඕක කන්නේ නම් ගොඩක් උදේට
    ------ Post added on Jun 17, 2025 at 12:08 PM
    මේක සුපිරි බන්. ගෙදර ඕට්ස් පැකට් එකක් තිබ්බ කඩන්න කම්මැලිකමේ තිබ්බෙ. ඔය විදියට හදල බලන්න ඕනෙ. පේන විදියට සෑහෙන්න හොඳයි වගේ. චිකන් කෑල්ලක්/ මාලු කෑල්ලක් එහෙමත් පොඩි කරල දැම්මොත් තවත් හොඳට හිටියි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ගැස්ට්‍රයිටීස් කේස් නැත්තං කන්න එපා මචං
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා😓😓
    Indi apppa
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    මමනම් වේල දෙකයි කන්නෙ. හවස 6 විතර ක්‍රීම් ක්‍රැකර් 2 කාල ග්‍රීන් ටී එකක් බොනව එච්චර තමා රෑට.
    green tea eke guneth iwari oya cream cracker kala. green tea with egg/ omlat
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා😓😓
    Rata noka inna eka thamai sira puluwan nam. Habai kanna ma oney nam paan peththak dekak/elawalu/palathuru thamai hondha. Nathnam sustagen ekak wage biwwuwath athi.
     
    • Like
    Reactions: RottenCOLT

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විකාල භෝජනය නවත්තපං

    හවස 4 වෙද්දි බිත්තර 4ක් කාලා 16h ෆාස්ටින් පටන්ගනිං.

    එතකොට ආපහු කන්නෙ පහුවදා උදේ 8 පහුවෙලා
     
    • Like
    Reactions: RottenCOLT

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,777
    964
    113
    Lankawe bahutharayakata wage matath thun welatama bath gilinna ona. Agak hadenneth kochchara kawath huththa. Udeta nam kanda cup ekak beela shape wenna puluwan. Dawalta bath gilinna ona, office eke wadi welama thamai inne. Rata kapu gaman wage adata yanawa. Mama dannawa meka hoda na kiyala. Eth dan meka habit ekak wela. Kamathinam ubalage meal plan eka poddak dapan.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    Blanching කරපු කොළපාට එළවළු එක්ක + ච්කන් ටිකක් තම්බල හරි air fry කරල හරි කන්න.
    මෙකට කොත්තුවක, ෆ්‍රයිඩ් රයිස් තරම් වියදමක් යන්නෙ නැ