මේ දවස් වල රෑ 12, 2 විතර චූ බර වෙලා නැගිට්ටෙනවා...ඊට පස්සේ නින්ද කැඩෙනවා...වැසි කාලේ හින්දද...උබලටත් එහෙමද?









1වයස කීයද ?
රෑට කීපාරක් චූ කරනවද

thota seeni yako!!!මන් දවසට කීප පාරක් පොම්ප දානව.පැයෙන් පැයට වගේ. මටත් බයයි බන් මොකක් හරි ලෙඩක් ද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියෙ දී පම්ප් කරන්නෙ හදිස්සියෙන් ඒ වගේ ම දවසට මෙච්චර ගොඩක් යන්නෙත් නෑ. . ඒත් මැතක ඉදන් පම්ප් කරන්න නැගිටින එක මයි වැඩේ.
thota seeni yako!!!