රෑට චූ බර වෙලා නැගිට්ටෙනවා

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මේ දවස් වල රෑ 12, 2 විතර චූ බර වෙලා නැගිට්ටෙනවා...ඊට පස්සේ නින්ද කැඩෙනවා...වැසි කාලේ හින්දද...උබලටත් එහෙමද?

    :dull::dull::dull:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    ඕක එක දවසක් උනොත් අයෙමත් ඒ වෙලාවටම පුරුද්දට වගේ සෙට් වෙනවා. ටික දවසකින් ඕක ඇරිලා යයි මචන්. අනික මේ වැස්ස කාලෙනේ. චු බර සෙට් වෙනවා වැඩි ඉතින්. ...:yes:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    සතුටු වෙයන්, හීනෙන් ගිහින් කොහාට හරි චු දානවා වගේ දාලා ඇහැරලා බලපුවාම කලිසමේ නොදා හිටපු එක ගැන
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිදාගන්න මොහොතකට කලින් චූ කරලා නිදාගන්න.චූ බර නෑ කියල හිතුනත් කමක් නෑ බිංදුවක් හරි දාන්න කොහොම හරි.එතකොට ඇහැරෙන් නෑ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් දවසට කීප පාරක් පොම්ප දානව.පැයෙන් පැයට වගේ. මටත් බයයි බන් මොකක් හරි ලෙඩක් ද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියෙ දී පම්ප් කරන්නෙ හදිස්සියෙන් ඒ වගේ ම දවසට මෙච්චර ගොඩක් යන්නෙත් නෑ. . ඒත් මැතක ඉදන් පම්ප් කරන්න නැගිටින එක මයි වැඩේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මන් දවසට කීප පාරක් පොම්ප දානව.පැයෙන් පැයට වගේ. මටත් බයයි බන් මොකක් හරි ලෙඩක් ද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියෙ දී පම්ප් කරන්නෙ හදිස්සියෙන් ඒ වගේ ම දවසට මෙච්චර ගොඩක් යන්නෙත් නෑ. . ඒත් මැතක ඉදන් පම්ප් කරන්න නැගිටින එක මයි වැඩේ.
    thota seeni yako!!!