රෑට පදින හැටි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    CNH0-1-01-1000Wx1000H

    කණ්ණාඩියලක් දාපම් මචං.. මේ වගේ එකක්... මම පාවිච්චි කරනවා ඖලක් නැහැ...
    ලයිට් එලියට එහෙමත් අවුලක් නැහැ
    තණකොළ කපද්දි ග්‍රයින්ඩර් එකෙන් වැඩ කරද්දි දාන සේෆ්ටි ග්ලාස් එකක් මේක...
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සමහර හුත්තිගෙ පුතාලා ඉන්නව බන් හෙඩ් එක ගහන් ඔහේ යනවා රෑට පට්ට අමාරුයි ඉතින් කෙලින්ම ඇස් දෙකට වැටුනම. තනි පොන්න වේසාවෝ එහෙම උන්නම්..

    bump
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,082
    27,490
    113
    රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ...

    වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ...

    කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ...

    දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා...

    මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???

    රෑට බයික් පදින්න එපා

    වාහනයක් ගනින්
    :D
     

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    රෑට 70ට 80 වට කෙළගෙන යන්නේ නැතුව 40 ට විතර හෙමින් යමන්
    40 - 45 තමයි බන් යන්නේ...පොඩි පොඩි සත්තු වදිනව බන් කොහොම ගියත්...මගේ කරුමයක්ද කොහේද...
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Wel lagin yaddi kadulu panina wadinawa samahara welawata issara bike eken raata enekota.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඇස් දෙක පියාගෙන පලයන්කො... ඕක ඔච්චර ත්‍රෙඩ් දන්න දෙයක්ද??? :rolleyes:
     
    • Haha
    Reactions: blue_in_rio