කණ්ණාඩියලක් දාපම් මචං.. මේ වගේ එකක්... මම පාවිච්චි කරනවා ඖලක් නැහැ...
ලයිට් එලියට එහෙමත් අවුලක් නැහැ
තණකොළ කපද්දි ග්රයින්ඩර් එකෙන් වැඩ කරද්දි දාන සේෆ්ටි ග්ලාස් එකක් මේක...
රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ...
වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ...
කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ...
දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා...
මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???
රෑට බයික් පදින්න එපා
වාහනයක් ගනින්

Visor eka kalayak use karala heerunama dilisenawa. Honda scratch wenawa adu visor ekak ganna. Ehema ewa lankawe kadawala tiyenawada danne nam na.clear dammath nikan tharu dilisenwa wage neh wahana wala light penne matamn mkuth nathuwa yanne raata, amarui karanna deyak na ithn
![]()
40 - 45 තමයි බන් යන්නේ...පොඩි පොඩි සත්තු වදිනව බන් කොහොම ගියත්...මගේ කරුමයක්ද කොහේද...රෑට 70ට 80 වට කෙළගෙන යන්නේ නැතුව 40 ට විතර හෙමින් යමන්
ගෙදර යන්න එපැයි ඉතින් රෑට...
------ Post added on Sep 27, 2023 at 10:51 AM