රෑට රෑට අමනුස්සයින් එන

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ubala oya town vala jeevath vana nisa ohoma kiyanne mama podi kale idala game hitya nisa kiyanne holman kiyala deyak thiyenava mehe vage neme

    light thiyenne hugak athin, kali kapanna puluwan kaluwara, sathhu ka gahanava,

    ara boralla kanathhe vadasatahanak giya venasae eka balanna

    මම නෙමෙයි බන් ඔහොම කියන්නේ..මේකේ ඉන්නවා පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔහොම කියන..උන්ට අනුව උන් හොල්මන් ඔස්තාර්ලා...දවසක දැන් එලකිරියෙන් ඔගනයිස් කරලා උන්ව දවසක් කනත්තක තියල අපේම ඇස් වලින් උන්ගේ තරම බලාගන්න කට්ටිය සැලැස්මක් හදාන යනවා..:rofl::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    This is true mchn.megollo tamai preta kiyanne(hungry ghosts) megollo animal realm ekatath wada palleha inna katiyak.Non-physical but in human appearance.munge karma hinda hena craving ekak tiyenawa hematissema.hematissema ivarayak nethi badiginna.hebei mage denume hetiyata megolowa samanya minisunta penne ne.megollo penna manasa diyunu karapu hoda mental state wala inna kattiyata.
    man kiyawala tiyena widiyata megollonta humanlata harm karanna be physically.But external energy involve karagena apiwa mentally disturb karanna puluwan kiyala ahala tiyenawa.

    megolonge two types innawa.eka set ekak duka hina tarahen inna aya,anith kattiya duka ivasaganna beruwa human form ekak balaporothuwen hoda weda karana aya.egollo pin balaporthuwen protectorsla widiyata weda karanawalu.

    reference
    https://en.wikipedia.org/wiki/Trailokya
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද

    තාම 0/l වත් කරපු නැති උන් නේද අපේ ගමේ ගෙදර උන් ටික එක්කන් යන්න ඕනෑ toilet එක තියෙන්නෙත් මචන් ගෙදර එළියේ අඩි 25 විතර ඇතින්,

    ඒ පැත්තේ උන් මොකක් හරි දැක්කත් බය වෙන පතිශතය අඩුයි උන්ට ඕවා පුරුදු නිසා,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    This is true mchn.megollo tamai preta kiyanne(hungry ghosts) megollo animal realm ekatath wada palleha inna katiyak.Non-physical but in human appearance.munge karma hinda hena craving ekak tiyenawa hematissema.hematissema ivarayak nethi badiginna.hebei mage denume hetiyata megolowa samanya minisunta penne ne.megollo penna manasa diyunu karapu hoda mental state wala inna kattiyata.
    man kiyawala tiyena widiyata megollonta humanlata harm karanna be physically.But external energy involve karagena apiwa mentally disturb karanna puluwan kiyala ahala tiyenawa.

    megolonge two types innawa.eka set ekak duka hina tarahen inna aya,anith kattiya duka ivasaganna beruwa human form ekak balaporothuwen hoda weda karana aya.egollo pin balaporthuwen protectorsla widiyata weda karanawalu.

    reference
    https://en.wikipedia.org/wiki/Trailokya

    මෙහෙමයි මචන් පන්සලකට ඔය yakshayo,pethayo,kumbandayo ඇතුළු වෙන්න බැ ඒ අයව පිචේන්නවා, but හොදට පින් කරලා මැරෙන වෙලාවේ මොකක් හරි මතක් වෙලා ආත්මේ ඉතුරු වෙන අයට පන්සලට එන්න පුළුවන් ඇති, එයාලා කාටවත් කරදර නොකර පින් අරන් යනවා ඇති
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙහෙමයි මචන් පන්සලකට ඔය yakshayo,pethayo,kumbandayo ඇතුළු වෙන්න බැ ඒ අයව පිචේන්නවා, but හොදට පින් කරලා මැරෙන වෙලාවේ මොකක් හරි මතක් වෙලා ආත්මේ ඉතුරු වෙන අයට පන්සලට එන්න පුළුවන් ඇති, එයාලා කාටවත් කරදර නොකර පින් අරන් යනවා ඇති

    ow mcho wenna athi.:yes: man mae kiyawapu deyak kivve.man kiyawala tiyenawa megolonta badaginna tibbata kanna belu kanakota pitchenawalu ugura,bada ehema.iwasaganna beri heat and cold ekak tiyenawalu.samahara ayata kema dakkidi lagata yanakota dry wenawalu.mewath egollo atathre pin karapu tharamta labena result ekak.poddak hoda karmayak tiyena preta kenekta ohoma pansalakata ewilla kanna puluwan athi.anith ayata lagatawath enna beruwa athi.megolnta smell ekalu kanne kaganna beri hinda.

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    balapan widina duka.hell realm eke suffering eka hitaganna puluwan ithin.avici hell eke kohoma adda appaaa....:dull:
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    me kathawa nam gothapu ekak wage.pansalakata enna nam danna taramin oa minisunta wehenawa kyna atmekata be.killak ehemath nettham pilliyak kapala ewwoth tama..holman dakala ne adatath eth peretha aththama tyan weda karana minissu dekala tyenawa.adatath innawa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කතා. ඕව 100% මානසික බලපෑම්. අමනුස්සයො කියල ජාති නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි මචන් පන්සලකට ඔය yakshayo,pethayo,kumbandayo ඇතුළු වෙන්න බැ ඒ අයව පිචේන්නවා, but හොදට පින් කරලා මැරෙන වෙලාවේ මොකක් හරි මතක් වෙලා ආත්මේ ඉතුරු වෙන අයට පන්සලට එන්න පුළුවන් ඇති, එයාලා කාටවත් කරදර නොකර පින් අරන් යනවා ඇති
    මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්‍රික අදහස් අයින් කරපන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්‍රික අදහස් අයින් කරපන්.

    නැත්තෙ මොකද බන් ඒ රටවල කොච්චර තියෙනවද ඔය හොල්මන් අවතාර කේස්. බුදුහාමුදුරුවොත් දේශනා කලාන පෙරේතයො ඉන්නවා කියල
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්‍රික අදහස් අයින් කරපන්.

    Diunu ratavalvalath thiyenava oka. Uba kohomada na kiyanne. Ubava palu kanathhaka dala enna ona fried rice ekak ekka. Maha ra.

    Ubalata reply karana ape data tikath aparade ban
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්‍රික අදහස් අයින් කරපන්.

    උබට පිස්සුද බන්...මොකෝ උන්ගේ එහෙම සීන් නැත්තේ...එතකොට උබ කියන්නේ ඔය ඇමෙරිකාවේ හදන හොල්මන්, අද්භූත ජීවය ගැන චිත්‍රපටි හදන්නේ ලංකාවේ උන් ගිහිල්ල කියලද? :lol::lol::rofl:

    උබල ඇමෙරිකාව වගේ දියුණු රටවල් හිතින් මවාගෙන ඉන්නේ හෙන අධිතක්සේරුවකින්...උන්ට වත් උන් ගැන නැති කැසිල්ලක් තමා මේකේ ඉන්න කළු සුද්දොන්ට තියෙන්නේ...:lol::lol:

    මේ තියෙන්නේ ඇමෙරිකාවේ උන් හොල්මන්, උන් අත්දැකපු දේවල් බෙදා ගත්තු සයිට් එකක් :baffled:

    http://www.yourghoststories.com/ghost-stories-countries.php?country=US&page=1

    :yes: