මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්රික අදහස් අයින් කරපන්.
What you are saying is true bro 99% of them are mind created hallucinations of people.But it doesn't mean such beings doesn't exist.If germs can only see through microscope,then there is a certain possibility that such beings that is not visible to even a microscope can exist.In theory these beings are only visible to people who has gained extraordinary perception through meditation.But it is possible people who have extraordinary perception by accidentally can see these beings,but only those people who are unaware of these beings existence make a story out of it.Those who realize that beings can exist in many forms won't get exited by seen such beings.