රෑ 12 පස්සෙ කෑම ඩිලිවර් කරන සර්විස්

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    රෑ 12 පස්සෙ කෑම ඩිලිවර් කරන සර්විස්

    රෑ 12 න් පස්සෙ කෑම ඩිලිවර් කරන සර්විස් අපේ රටේ තියෙන්නෙ මොනවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    119 ගහල ඉල්ලපන් විනාඩි පහෙන් කෑම ලෑස්තිකරල කවලත් යනව.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බොරැල්ල කනත්ත ඇතුලෙ මැරිච්ච මුදලාලි කෙනෙක් කඩයක් දාල තියෙනවා..12ට අරින්නේ..