රිච්බෑක් dog ගෑන කියපන් මචන්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රිච්බෑක් dog ගෑන කියපන් මචන්

    මචන් මම රිච්බෑක් කියන බල්ලෙක් ගෙදර ඈති කරන්න හිතාගෙන ඉන්නවා,,හෑබෑයි මචන් සෑර නෑති විදිහටයි උව හදන්න ඔනි,,උබලගෙ අදහස් ටිකක් කියනවද මචන්,,අනික තමා කියක් විතර වෙයිද මචන් මෙ පෑටියෙක්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් මොකෙක් හරි බල්ලෙක් හදන්න හොයනවා බං. දැං බල්ලො ගිනි ගනංනෙ. 8-10ත් අතර ක්‍රොස් නැති එකෙක් සෙටු වුනොත් මටත් කියපං. පොමනේරියන් නම් එපෝ. :no:
     
    • Like
    Reactions: blacktulip

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔය බල්ලනම් මචන් හොඳයි..හැබැයි කලු පාට එකෙක් ගනින්..නැට්ට නැත්නම් නියමයි..:P...ගුරුපාට එවුන්නම් නිකන් වල්බල්ලො වගේ..මමනම් උන්න කැමති නෑ..හැබැයි මාර සැරයි..හොඳට පුහුනු කරන්නත් පුලුවන්..කොහොම උනත් රු20000ක් විතර වෙයි...හරියටම දන්නෙ නෑමචන්..ඉදපන්කෝ..අපේ ගෙවල් ලඟ ගෙදරක ඔයවර්ගයේ දෙන්නෙක් ඉන්නවා..ගියපු වෙලාවක අහල කියන්නම්..හැබැයි මචන් ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මූව ඇති කරන්න එපා..මුන්ට හෙනට කේන්ති යනව..පොඩිළමයින්ට කරදර වෙන්න පුලුවන්..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;12418280 said:
    මාත් මොකෙක් හරි බල්ලෙක් හදන්න හොයනවා බං. දැං බල්ලො ගිනි ගනංනෙ. 8-10ත් අතර ක්‍රොස් නැති එකෙක් සෙටු වුනොත් මටත් කියපං. පොමනේරියන් නම් එපෝ. :no:
    thanx machan ,,thread eke kavru hari post ekak danakam balan imu machan:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය බල්ලනම් මචන් හොඳයි..හැබැයි කලු පාට එකෙක් ගනින්..නැට්ට නැත්නම් නියමයි..:P...ගුරුපාට එවුන්නම් නිකන් වල්බල්ලො වගේ..මමනම් උන්න කැමති නෑ..හැබැයි මාර සැරයි..හොඳට පුහුනු කරන්නත් පුලුවන්..කොහොම උනත් රු20000ක් විතර වෙයි...හරියටම දන්නෙ නෑමචන්..ඉදපන්කෝ..අපේ ගෙවල් ලඟ ගෙදරක ඔයවර්ගයේ දෙන්නෙක් ඉන්නවා..ගියපු වෙලාවක අහල කියන්නම්..හැබැයි මචන් ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මූව ඇති කරන්න එපා..මුන්ට හෙනට කේන්ති යනව..පොඩිළමයින්ට කරදර වෙන්න පුලුවන්..
    mala magulai machan,mekava vasa nathiva hadanna bari veida?????:confused:
     
    :shocked::shocked::shocked: මාස 8ක් ජීවත්වෙන සල්ලි (2500X8). අයියෝ සල්ලි :D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    mala magulai machan,mekava vasa nathiva hadanna bari veida?????:confused:

    මුන් මචන් දඩයම් බල්ලො වර්ගයක්..ඒනිසා හෙනට සැරයි..මිනිහෙක් අහුවුනොත් ඉතින් කතා කරල වැඩක් නෑ..මුන් ගොඩක් මාර්කට් වෙන්නෙ මුන්ගෙ අනිත් රට බල්ලොන්ට වඩා ප්‍රතිෂක්තිය වැඩියිලු..ඒ කියන්නේ ශ්‍රීලංකාවේ දේෂගුනයට මුන් හොඳට ඔරොත්තු දෙනව...ඕකුන්ගෙ ඉන්නවා සුදු පාට ඇගේ කලු පුල්ලි තියෙන එවුන් උන්නම් පට්ට ගති..මචන්..අනේ මන්ද මචන් සැර නැතුව හදන්න පුලුවන්ද කියල..මට නමු ඕකුන් දැක්කමත් ඇගේ හිරිගඩු පිපෙනව. හීනි දිග ඇඟයි උල් මූනයි..අම්මෝ...අපේ ගෙවල් ලඟ ඔය ඇන්ටි ඕක උදේට පාරට අරගෙන එනව..පරිසරය පිරිසිදු කරන්න..සමහර වෙලාවට මූ කුලප්පු උනාම ඇන්ටිටවත් කොන්ට්‍රෝල් නෑ...අනික මේ වර්ගෙ බල්ලො හරිම කලබලයි..මටනම් කිසිම හුරුතල් ගතියක් නෑ මුන්ගෙ..පොඩිලමයි එක්ක තියන්න නම් එපා හරිම බයානකයි..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,
     
    • Like
    Reactions: blacktulip

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,549
    6,034
    113
    machan.. ridgeback ondai.. eth tikak huratahl widihata hadanna amarui.. 20000 kiwwa ne ekkenek.ey ganata labrador, german shepord wage ekek wath ganna puluwan..

    wasa nathiwa hadanna nam. godak ballawa kudu karanne nathuwa hadanna ona.. minissu ekka gawasenna wadiyen wage.. etha kota hari yanwa.... hondata train karala.. godak oya gey watey karaki karaki inna dunna nam. wadey hari yanwa...
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,
    machan uba koheda inne?????:):):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    machan.. ridgeback ondai.. eth tikak huratahl widihata hadanna amarui.. 20000 kiwwa ne ekkenek.ey ganata labrador, german shepord wage ekek wath ganna puluwan..

    wasa nathiwa hadanna nam. godak ballawa kudu karanne nathuwa hadanna ona.. minissu ekka gawasenna wadiyen wage.. etha kota hari yanwa.... hondata train karala.. godak oya gey watey karaki karaki inna dunna nam. wadey hari yanwa...
    thanx machan,,ehenam bayak naha:)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,549
    6,034
    113
    aei ban ballek ochchara wiyadam karanne oken kapankoooo

    haha pissu da yako.. kama wage da ballek hadana eka.kama ada kawa udeta riwwa.. . sirawata ma ballek neat ekata haduwoth .eke thiyana athal eka umba danne nah.. ballo welawakata minisunta wada hondai ban..paluwa yanna kiyapu bande.. thamunta asa hithana balek ganna ona.. onna balla katuwo kala, mako pirilia nam. ballawa epa wenawa.. eka hinda hondata salakuwoth asa hithenawa..

    gedara samjikayek wage wenawa..