රිච්බෑක් dog ගෑන කියපන් මචන්
මචන් මම රිච්බෑක් කියන බල්ලෙක් ගෙදර ඈති කරන්න හිතාගෙන ඉන්නවා,,හෑබෑයි මචන් සෑර නෑති විදිහටයි උව හදන්න ඔනි,,උබලගෙ අදහස් ටිකක් කියනවද මචන්,,අනික තමා කියක් විතර වෙයිද මචන් මෙ පෑටියෙක්?

...ගුරුපාට එවුන්නම් නිකන් වල්බල්ලො වගේ..මමනම් උන්න කැමති නෑ..හැබැයි මාර සැරයි..හොඳට පුහුනු කරන්නත් පුලුවන්..කොහොම උනත් රු20000ක් විතර වෙයි...හරියටම දන්නෙ නෑමචන්..ඉදපන්කෝ..අපේ ගෙවල් ලඟ ගෙදරක ඔයවර්ගයේ දෙන්නෙක් ඉන්නවා..ගියපු වෙලාවක අහල කියන්නම්..හැබැයි මචන් ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මූව ඇති කරන්න එපා..මුන්ට හෙනට කේන්ති යනව..පොඩිළමයින්ට කරදර වෙන්න පුලුවන්..thanx machan ,,thread eke kavru hari post ekak danakam balan imu machanපැටියා;12418280 said:මාත් මොකෙක් හරි බල්ලෙක් හදන්න හොයනවා බං. දැං බල්ලො ගිනි ගනංනෙ. 8-10ත් අතර ක්රොස් නැති එකෙක් සෙටු වුනොත් මටත් කියපං. පොමනේරියන් නම් එපෝ.![]()

mala magulai machan,mekava vasa nathiva hadanna bari veida?????ඔය බල්ලනම් මචන් හොඳයි..හැබැයි කලු පාට එකෙක් ගනින්..නැට්ට නැත්නම් නියමයි.....ගුරුපාට එවුන්නම් නිකන් වල්බල්ලො වගේ..මමනම් උන්න කැමති නෑ..හැබැයි මාර සැරයි..හොඳට පුහුනු කරන්නත් පුලුවන්..කොහොම උනත් රු20000ක් විතර වෙයි...හරියටම දන්නෙ නෑමචන්..ඉදපන්කෝ..අපේ ගෙවල් ලඟ ගෙදරක ඔයවර්ගයේ දෙන්නෙක් ඉන්නවා..ගියපු වෙලාවක අහල කියන්නම්..හැබැයි මචන් ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මූව ඇති කරන්න එපා..මුන්ට හෙනට කේන්ති යනව..පොඩිළමයින්ට කරදර වෙන්න පුලුවන්..

ඔය බල්ලනම් මචන් හොඳයි..හැබැයි කලු පාට එකෙක් ගනින්..නැට්ට නැත්නම් නියමයි.....ගුරුපාට එවුන්නම් නිකන් වල්බල්ලො වගේ..මමනම් උන්න කැමති නෑ..හැබැයි මාර සැරයි..හොඳට පුහුනු කරන්නත් පුලුවන්..කොහොම උනත් රු20000ක් විතර වෙයි...හරියටම දන්නෙ නෑමචන්..ඉදපන්කෝ..අපේ ගෙවල් ලඟ ගෙදරක ඔයවර්ගයේ දෙන්නෙක් ඉන්නවා..ගියපු වෙලාවක අහල කියන්නම්..හැබැයි මචන් ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මූව ඇති කරන්න එපා..මුන්ට හෙනට කේන්ති යනව..පොඩිළමයින්ට කරදර වෙන්න පුලුවන්..


මාස 8ක් ජීවත්වෙන සල්ලි (2500X8). අයියෝ සල්ලි 
mala magulai machan,mekava vasa nathiva hadanna bari veida?????![]()
un vasa nathuva hadanna puluvanda machan???german shepherd!![]()
![]()
machan uba koheda inne?????මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,



thanx machan,,ehenam bayak nahamachan.. ridgeback ondai.. eth tikak huratahl widihata hadanna amarui.. 20000 kiwwa ne ekkenek.ey ganata labrador, german shepord wage ekek wath ganna puluwan..
wasa nathiwa hadanna nam. godak ballawa kudu karanne nathuwa hadanna ona.. minissu ekka gawasenna wadiyen wage.. etha kota hari yanwa.... hondata train karala.. godak oya gey watey karaki karaki inna dunna nam. wadey hari yanwa...

aei ban ballek ochchara wiyadam karanne oken kapankoooo