හැමදාම වගේ සුපිරියි මචන් !!!!!!!!!!!!!
මෙයල ගැන දානකම් හිටියෙ.මමත් හැදුව රිජ්බැක් කෙනෙක්.මාස දෙකකට විතර කලින් නැතිවුන එයා.(අවුරුදු 4i නැතිවෙනකොට)
පොඩි සත්තු එහෙම පෙන්නන්න බෑ පොරට.හැබැයි මචන් පුදුම වැඩේ කියන්නෙ ගතිගුණ නම් උබ කියල තියෙනවට සම්පූර්ණෙන්ම වෙනස්.මටයි තාත්තටයි පුදුම කීකරුයි.ගේට් එක ඇරල තිබුනත් එලියට වත් යන්නෙ නෑ අපි ලගක ඉන්නවනම්.


මටත් හිටිය එකෙක් .අවුරුදු 13ක් ඉදල මැරුනෙ
.පට්ට හයියක් තියෙන්නෙ .දම්වැලෙන් බැදල මට අල්ලන් ඉන්න බෑ ඇදගෙන යනව මාවත් . හැබැයි පට්ටම හීලෑයි .කන බත් එක ඇදල ගත්තත් පාඩුවෙ ඉන්නව ආයෙ දෙනකන් උඩ බලාගෙන .මේකෙ තියන ගතිගුන ගැන නම් පොඩි අවුලක් තියනව .මටත් හිටිය එකෙක් .අවුරුදු 13ක් ඉදල මැරුනෙ
.පට්ට හයියක් තියෙන්නෙ .දම්වැලෙන් බැදල මට අල්ලන් ඉන්න බෑ ඇදගෙන යනව මාවත් . හැබැයි පට්ටම හීලෑයි .කන බත් එක ඇදල ගත්තත් පාඩුවෙ ඉන්නව ආයෙ දෙනකන් උඩ බලාගෙන .මේකෙ තියන ගතිගුන ගැන නම් පොඩි අවුලක් තියනව .
මගේ ලගත් ඉන්නවා රිජ්බැක් බල්ලෙක්.දැන් මාස 7 යි.ටිකක් මුරන්ඩුයි තමයි. බේත් ගේන්න ගියාම වෙන බල්ලන්ට ඇටෑක් කරන්නම තමයි බලන්නේ..ටිකක් වල් ගති තමයි හැබැයි තියෙන්නේ..යකෙක්ට වත් බය නම් නෑ හැබැයි..අපේ අත ගැලවෙන්න තරම් හයියෙන් අදිනවා බං දම්වැලෙන් ගැටගහගෙන ඉදිදි...තරහ ගියොත් නම් ඉතින් පැන පැන හපනවා අපි උනත්..ඉස්සල්ලා හිටියේ ඩොබමන්ලා..උන්ගේ අහලකින්වත් තියන්න බැ මචං..උන් නම් කියන දේ අහනවා බබා වගේ...ඒකට මේකා..මන්දබුද්ධික බල්ලෙක් ද කියලත් හිතෙනවා වෙලාවකට බං..මහ මෝඩ වැඩ කරන්නේ...
Mage lagath inne Rhodesian Ridgeback ekek... anith Ridgeback warga walata wada mun thamai hodai. Kiuwath wage train karanna amarui. One master ma thamai. Gedara anith aya kiyana de satha pahakata maaayim karanne na. aadaren balagannawanam hodai. api nathuwama bari wenawa. Mage laga inne " wheaten" colour ekek.
අපෝ නැ මචං..මම බල්ලාට බය නෑ..ඌ හපන්න් හදනකොටත් මම උගේ ලගටම යනවා..බල්ලො උනත් ලොකුකම් පෙන්නන්නේ ඌට බයයි කියලා දැනුනාමයි.දැන් ඌ ඉස්සරට වඩා මෙල්ලයි..හයියෙන් කෑ ගහපු ගමන් ටිකක් ඌ බය වෙනවා..ගහලා හදන්න බැ.තවත් මුරන්ඩු වෙනවා..ගුටියට බය නැති උනාම බල්ලාගේ ආසාව අත් ඇර ගන්න තමයි වෙන්නේ..ඒක නිසා කටින් බය කර ගන්න එක තමයි හොඳම..ඩොබමන් නම් සුපිරියටම කියන දේ අහනවා..මගේ ලග ඩොබමන්ලා 4 ක් හිටියා..බල්ලාට බය වෙන්න එපා.
ඩොබමන් හදන ගොඩක් අය කියනවා ඩොබමන් උන් කියන දේ අහනවා කියලා.
මම හදපු පලවෙනි බල්ල රොඩේශියන් රිජ්බැක් කෙනෙක්. අවුරුදු 12 හිටියා. කිඩ්නි ෆේල් වෙලා මලා. ඊට පස්සේ බල්ලෝ හැදුවේ නැහැ. ඌ නම් මරු බල්ල, මාර මොලයක් තියෙන යකෙක්. අපි හිටපු පැත්තේ සත්තු මරලා ගෙනත් දාල තියෙනවා දොර ඉස්සෙරහ. සමහර දවසට මම උදේ ගැරඬියෙක් වලලා හවසට තලගොයෙක් වලලනවා මේ යකාගේ වැඩ නිසා. උගේ රිජ් එක්කේ තියෙන මයිල් කෙලින් වෙනවා සතෙක්ට ඈටෑක් කරන කොට. අනිත් එක උගේ ශෝල්ඩර්ස් දේකේත් අමුතු පාට පැචස් දෙකක් තිබ්බා, ඒ මයිලුත් වෙනස්.