දැන් නම් ගොඩක් අයට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ බන්![]()
සිරාවට මල්කවී අය්යේ මමත් ගොඩක් ආස සින්දුවක්.......හමුදාවේ අය්යල විදපු දුක් අපිට හොදට තේරුණා දවස් 21 ක් කෑම්ප් එකක් ඇතුලේ හිටපු හින්දා.......... 5+



maxxxa bro oya sinduwa lavata ahala tibba... adai hariyata denagatte.... rep added
maxxa sinduwak.
pata...........

