රියදුරැබලපත් (Driving Licence)

gadola777

Member
Feb 26, 2013
519
18
0
kottawa
බෑ බං සුදු ෂර්ට් නැත්තං ඈතුලටවත් ගන්නෑ
machan mama last week giya mage licn eka parana card eka nisa aluth card eka ganna mama nam adagena giye black tshrt ekak no problem
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් අපි කැමති ඈදුමක් ඈදගෙන ඕකට යන්න බැරිද.....?? :angry:
    මම විභාගෙ ලිව්වෙ අත් දිග කලු T එකක් ගහන්
    trial කරේ කලු අත් කොට Shirt එකක් ඇදන්
     
    Last edited: