රියදුරැබලපත් (Driving Licence)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රියදුරැබලපත් (Driving Licence)


    2152444(1).jpg







    අද ගොඩක් අයට තියෙන පශ්නයක් තමයි රියදුරැ බලපත ගන්න එක... ඉතිං ඒ අයට ගොඩකා පහසු වෙන්න මං අද දෙන්න යන්නේ ඒ සදහා අවශ්‍ය කරන පේපර් එක.. විභාගෙට එන පේපර් එක මේක ඕනෑම ලර්නස් ආයතනයකින් ලබා දෙනවා..... ඒත් එමෙම නැති අයට ගන්න මම මේක ස්කෑන් කරල අප්ලෝඩ් කරල මෙතන දැම්ම... මෙන්න ලින්ක් එක


    මතක තියා ගන්න මේ විභාගෙ පේල් උනොත්
    250/-

    Trail එක පේල් උනොත්
    500/-

    නැවත ගෙවා ලියන්න පුලුවන්...



    ඉතිං අනිවා මේ පේපර් තුන අනිවා බලාගෙන යන්න ඒ අය...


    තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්... බැජ් , අංක , ඩිසයින් , අකුරැ , පාට ඒවා නං බෑ කොල්්ලෝ හරිද .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....




    http://www.mediafire.com/?3cjc4g9tgf0h8z9





    කැමති නං නිකං යන්නේ අරෙං එකක් දීලම යන්නකෝ
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
    Mehema OOOne na bn................Nikan mala gedarakata yanna wageeene
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Sudu pata seen ekak na. Mama dakala thiyana uncle pata pata saramuth gahan enawa. :P
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan uba me aluth nithiyak ganada keyanen, ehema school yanwa wage sudu pata gahagena yanna ona na, shortak gahagena giyath wibahage liyanna puluwan