රියදුරැ බලපත්රය

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රියදුරැ බලපත්රය

    මන් ලග තියෙන්නෙ පරණ Driving licence එක. ඒකෙ Number එක පේන්නෙත් නැහැ. මට මතකත් නැහැ.
    අලුත් එකට මාරැ කරගන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපල්ලකො. පොලෝසියෙන් ලියන්නත් හැදුවා.

    බම්ප් එකකින් හරි සපෝටක් දෙන උන්ට බොහොම පිං.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    thanx macho...
    වෙබ් සයිට් එකේ හරියට පැහැදිලි කරල නැහැ.

    me thiyenne ban sinhalenma

    පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම

    දැනට ඇති රියදුරු බලපත්‍රය
    බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.


    dan hama ekatama medical one
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මටත් ගන්න ඕන බන්, මගේ License එකේ මෙලෝ දෙයක් පේන්නෙ නෑ

    medical ගන්න හෙන කට්ටක් කන්න ඕන නේද බන්,