රියදුරු බලපත්‍රය ආපු අය ඉන්නවද? අපෙ මල්ලි 2022 April වල Trial තිබ්බෙ, තාම ආවෙ නැලු. එකට ගිහින්ද ගන්න ඔනි ඉස්සර වගේ ගෙදරට එන්නෙ නැද්ද රියදුරු බලපත්‍රය , Actress Maheshi Madushanka කියන කෙනා නම් රියදුරු බලපත්‍රය අරගෙන දාල තිබ්බ video එකක් කාටද බැනල RMV එකේ 



