රියල් කොමඩි

AnuradhaRa

Well-known member
  • හැමදාම රෑ 9.30ට දෙරණ බලන්න
    ඇත්තටම මට මුං දෙන්නගෙ විහිලු වලට හිනා යනව.
    පට්ට කටවල් දෙකක් මුන් දෙන්නට තියෙන්නෙ..
    බඩ රිදෙන්ඩ මටනං හිනා යනව. උඹලට හිනා යන්නෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • තේරෙන්න කියපන් මිනිහෝ

    නාටක මාරයි. නවයා මාරයි..
    සතරසංහ ජෝඩුව. මරු බං මු දෙන්න
    ඉස්සෙල්ලම මෙයාල වැඩට බැස්සෙ හිරු එෆ් එම් එකෙන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    නාටක මාරයි. නවයා මාරයි..
    සතරසංහ ජෝඩුව. මරු බං මු දෙන්න
    ඉස්සෙල්ලම මෙයාල වැඩට බැස්සෙ හිරු එෆ් එම් එකෙන්

    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ හොඳම ඒවා ගියේ පටන් ගත්ත කාලේ.දැන් නම් පජාතයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සුරංග සතරසිංහ + ශාන්ත ගාල්ලගේ :yes: නියම ටැලන්ට් දෙකක් :yes:

    නාටක මාරයි නං බලන්නේ නෑ හැබැයි ජෝක් කරලා කරලා දැන් වැඩිවෙලා හිනායන්නේ නෑ. ඉස්සර පටි රෝල් නං ඇහුව හිරු එකේ
    ​
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සුරංග සතරසිංහ + ශාන්ත ගාල්ලගේ :yes: නියම ටැලන්ට් දෙකක් :yes:

    නාටක මාරයි නං බලන්නේ නෑ හැබැයි ජෝක් කරලා කරලා දැන් වැඩිවෙලා හිනායන්නේ නෑ. ඉස්සර පටි රෝල් නං ඇහුව හිරු එකේ
    ​

    mama night data walith tham ahanawa ban nawod ayya yt up karpuwa:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    හිරු එකේ කරද්දී හොදයි..
    දෙරණේ කරන එක නම් හරි නෑ උන්ට ජෝක්ස් නෑ කරන්න දවස ගානෙ කරල..
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    උබට ඕවට හිනා යනවා කියන්නේ real jokes කියන ඒවා උබ දැකලා නෑ බන් :no::no:

    මට නම් එක පෙන්නේ විකාරයක් විදිහට
    :dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • උබට ඕවට හිනා යනවා කියන්නේ real jokes කියන ඒවා උබ දැකලා නෑ බන් :no::no:

    මට නම් එක පෙන්නේ විකාරයක් විදිහට
    :dull::dull:

    එහෙනං කියපං බලන්ඩ රියල් ජෝක්ස් ටිකක් අපිටත් බලන්ඩ