Chande kale puluwan tharam dewal kiyala kiyala hirikitha nadda bn mehema aththa atha denna.
225 ට ම එහෙම ලැජ්ජාවක් කියලා දෙයක් නෑ.Chande kale puluwan tharam dewal kiyala kiyala hirikitha nadda bn mehema aththa atha denna.

මහින්ද රාජපක්ශ ආන්ඩු කාලවලදි ඔය හැමෝම එකිනෙකාට උදව් කරගෙන තියෙනවා. ඒ නිසා කවුරුවත් ඔය යක්කු හිර කරන්න වැඩ කරන්නේ නෑ..අනික බන්ධනාගාර ගත කරා කියලා අනික් සිරකරුවෝ වගේද ඉන්නේ නෑනේ , ලස්සනට කාලා ඇදලා ටීවී බල බල ඉන්නේ.. මිනිස්සු ගොනාට අන්දනවා.
ඔතන කොහොමත් ගෝටාබය විතරයි යමක් කරනවා කියලා හිතන්න පුලුවන්.
මම නම් ජනාධිපතිවරන කාලේම දැන ගත්තා මහින්ද ජනාධිපති වෙලා ගෝටාබය අගමැති වෙනවා කියලා.
දැනටත් මිනිස්සුන්ට උඩින් පෙනුනට ඒ දෙන්නා තනතුරු මාරු කරන් ඉන්නේ කියලා හිතෙන්නේ මට විතරද?![]()
ඔන්න බලපන් හෙට අනිද්දට කියයි රිෂාඩ් නැවත පදිංචි කිරීම් ඇමති වෙලා ඉන්නකොට විල්පත්තුවේ ගස් කපල නෑ. ගස් වලට එහෙ රස්නේ වැඩි හින්ද ගස් ටික සිංහරාජේ පදිංචි කරවල කියල.
අවුල තියෙන්නේ උන් එහෙම කියන එක නෙමෙයි බයියෝ ඒ කතාව පිලි ගන්න එක.
මහලොකු ගැමි සුවද දන්නා කුරහන් සාටකයෝ .. ගොයම් ගහ නෙවෙයි බන් ගොයම් කොලේමහලොකු ගැමි සුවද දන්නා කුරහන් සාටකයෝ ..
ගොයම් ගහ නෙවෙයි බන් ගොයම් කොලේමහලොකු ගැමි සුවද දන්නා කුරහන් සාටකයෝ ..
ගොයම් කොලේ නඩුව ගැන කියන්න ගිහින් ගොයම් ගහලු.මොකද්ද බන් පොර කියන්ඩ හදන්නේ ?? අග මුල සම්බන්දයක් නෑ නේ ????

ගොයම් කොලේ නඩුව ගැන කියන්න ගිහින් ගොයම් ගහලු.
කුරහන් ස'ට(හි)කේ තමයි![]()
හරි නම් රියාජ් මේ වෙනකොට පොලිසියට ආන්ඩුවට විරුද්ධව නඩුවකට යන්න ඕනේ. එහෙම පාටක් නෑ. ඒ කියන්නේ මේක ඩීල් එකක් තමයි. විමලයට රෙද්දක් ඈදන් පාරට බහින්න පුලුවන් වෙයිද?