රියාජ් බදියුදීන් අහිංසකයෙක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චමල් ස කියයි

    w8826Hx.jpg

    atqHBul.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Chande kale puluwan tharam dewal kiyala kiyala hirikitha nadda bn mehema aththa atha denna.
    225 ට ම එහෙම ලැජ්ජාවක් කියලා දෙයක් නෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1601964759945.png

    වැරද්දක් නැති හින්දලු නිදහස් කලේ.
    නිදහස් කරපු එක ගැන හොයන්න කොමිටියක් දානවලු.

    මොනවද බන් මේ විහිළු ????
     
    • Haha
    Reactions: Anatha sinhalu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මහින්ද රාජපක්ශ ආන්ඩු කාලවලදි ඔය හැමෝම එකිනෙකාට උදව් කරගෙන තියෙනවා. ඒ නිසා කවුරුවත් ඔය යක්කු හිර කරන්න වැඩ කරන්නේ නෑ..අනික බන්ධනාගාර ගත කරා කියලා අනික් සිරකරුවෝ වගේද ඉන්නේ නෑනේ , ලස්සනට කාලා ඇදලා ටීවී බල බල ඉන්නේ.. මිනිස්සු ගොනාට අන්දනවා.
    ඔතන කොහොමත් ගෝටාබය විතරයි යමක් කරනවා කියලා හිතන්න පුලුවන්.
    මම නම් ජනාධිපතිවරන කාලේම දැන ගත්තා මහින්ද ජනාධිපති වෙලා ගෝටාබය අගමැති වෙනවා කියලා.
    දැනටත් මිනිස්සුන්ට උඩින් පෙනුනට ඒ දෙන්නා තනතුරු මාරු කරන් ඉන්නේ කියලා හිතෙන්නේ මට විතරද? :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔන්න බලපන් හෙට අනිද්දට කියයි රිෂාඩ් නැවත පදිංචි කිරීම් ඇමති වෙලා ඉන්නකොට විල්පත්තුවේ ගස් කපල නෑ. ගස් වලට එහෙ රස්නේ වැඩි හින්ද ගස් ටික සිංහරාජේ පදිංචි කරවල කියල.

    අවුල තියෙන්නේ උන් එහෙම කියන එක නෙමෙයි බයියෝ ඒ කතාව පිලි ගන්න එක.
     
    අගමැතිත් මහින්ද ජනපතිත් මහින්ද වගේ පෙන්නේ මේ වෙන දේවල් එක්ක. අරු සිරිසේන වගේ මුණ දෙන එක විතරයි.

    ඔන්න බලපන් හෙට අනිද්දට කියයි රිෂාඩ් නැවත පදිංචි කිරීම් ඇමති වෙලා ඉන්නකොට විල්පත්තුවේ ගස් කපල නෑ. ගස් වලට එහෙ රස්නේ වැඩි හින්ද ගස් ටික සිංහරාජේ පදිංචි කරවල කියල.

    අවුල තියෙන්නේ උන් එහෙම කියන එක නෙමෙයි බයියෝ ඒ කතාව පිලි ගන්න එක.

    ඔය කාලකන්නි ඔවටට්ත් සැරදේ මහා රජාණෙනි ර්ස්පෙක්ට් ස ගගා ඉඳි. ගු ගිලින උන්ට බුද්දියක් තියෙයිද
     
    • Like
    Reactions: pathumputha

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගොයම් ගහ නෙවෙයි බන් ගොයම් කොලේ :lol: මහලොකු ගැමි සුවද දන්නා කුරහන් සාටකයෝ ..

    උන්ගේ ගු ගිලින උන්ටම හරියන කතා තමයි උන්ගේ කටින් එන්නේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගොයම් ගහ නෙවෙයි බන් ගොයම් කොලේ :lol: මහලොකු ගැමි සුවද දන්නා කුරහන් සාටකයෝ ..

    මොකද්ද බන් පොර කියන්ඩ හදන්නේ ?? අග මුල සම්බන්දයක් නෑ නේ ????
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හරි නම් රියාජ් මේ වෙනකොට පොලිසියට ආන්ඩුවට විරුද්ධව නඩුවකට යන්න ඕනේ. එහෙම පාටක් නෑ. ඒ කියන්නේ මේක ඩීල් එකක් තමයි. විමලයට රෙද්දක් ඈදන් පාරට බහින්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: westpra

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගොයම් කොලේ නඩුව ගැන කියන්න ගිහින් ගොයම් ගහලු.

    කුරහන් ස'ට(හි)කේ තමයි :lol:

    මුගේ කතාවේ කිසි සම්බන්දයක් නෑ බන්. මෙකේස් එකේ නඩුවක් ඇහුවේ නෑ නේ.

    අනික මු දැන් සාක්කි තියනවනම් දෙන්න කියල විපක්ෂෙන් නේ බන් ඉල්ලන්නේ ???

    එතකොට කවුද බන් රිෂාද් ල වැරදි කියල ස්ටේජ් වල කෑ ගගහ මැරෙන්න ගියේ ?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරි නම් රියාජ් මේ වෙනකොට පොලිසියට ආන්ඩුවට විරුද්ධව නඩුවකට යන්න ඕනේ. එහෙම පාටක් නෑ. ඒ කියන්නේ මේක ඩීල් එකක් තමයි. විමලයට රෙද්දක් ඈදන් පාරට බහින්න පුලුවන් වෙයිද?

    විමල් නං තව අවුරුදු 4-5 ක් පඩිත් අරන් සැපේ ඉඳි. චන්දෙ දීලා පාස්කු විකුණන් කාපු උන්ට නින්ද යයිද ඉස්පිරිතාල වල ලෙලිගිය උන්ගේ වේදනාව ඇහෙද්දී