මම රිවස්ටන් ගියා..බයික් දෙකක ගියෙ මමයි යාලුවෙකුයි.. වාහනේකනම් යන්න එපාවෙන තරම් පාර හොඳයි.මම වැඩිය පොටෝ ගන්න කෙනෙක් නෙවෙයි.. ගමනටම ගත්තෙ මේ පොටෝ 3 විතරයි. ඔන්න ඔයගොල්ලන්ටත් ඒ පොටෝ බලන්න පුලුහන්..එහාට යද්දී හවස 2 හමාරයි ..ඒ නිසා උදේ ගත්ත වගේ නෙවෙයි පොටෝස් හැබැයි. ඊයෙ මාර හුලඟ ඒ අස්සෙ. එක තැනක් තියනවා එතනින් යන්න බෑ..අන්තිමට සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ලෝ කරගෙන ගියේ.. පෝන් එහෙම එලියට ගන්න බෑ.ගත්තනන් පා වෙලා යනවා


10 kms withara thiyanwaa kadilaa
awulak naa