රිවස්ටන්- රත්තොට

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම රිවස්ටන් ගියා..බයික් දෙකක ගියෙ මමයි යාලුවෙකුයි.. වාහනේකනම් යන්න එපාවෙන තරම් පාර හොඳයි.මම වැඩිය පොටෝ ගන්න කෙනෙක් නෙවෙයි.. ගමනටම ගත්තෙ මේ පොටෝ 3 විතරයි. ඔන්න ඔයගොල්ලන්ටත් ඒ පොටෝ බලන්න පුලුහන්..එහාට යද්දී හවස 2 හමාරයි ..ඒ නිසා උදේ ගත්ත වගේ නෙවෙයි පොටෝස් හැබැයි. ඊයෙ මාර හුලඟ ඒ අස්සෙ. එක තැනක් තියනවා එතනින් යන්න බෑ..අන්තිමට සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ලෝ කරගෙන ගියේ.. පෝන් එහෙම එලියට ගන්න බෑ.ගත්තනන් පා වෙලා යනවා

    IMG-20220911-160530.jpg

    PANO-20220911-160430.jpg

    PANO-20220911-135832.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    4WD ekak nathuwa amarui wage ne bun wahaneka yanawanam.
    Ehema awulak ne ban..mam alto eke full raumak gahala awe mathale raththota riverston laggala illukumbra pallegama hettipola..lankawe tyna lassanama parak kiwoth hari..harima unique view ekak tyne..parawal nam palui..yanawa nam set ekak wge yanna oni..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Ehema awulak ne ban..mam alto eke full raumak gahala awe mathale raththota riverston laggala illukumbra pallegama hettipola..lankawe tyna lassanama parak kiwoth hari..harima unique view ekak tyne..parawal nam palui..yanawa nam set ekak wge yanna oni..
    Ground Clearance madi wahaneka giyoth yata wadina seen nadda? Vehicles dekak move wenna amaru nadda? Man gihin na yanna asai.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Ground Clearance madi wahaneka giyoth yata wadina seen nadda? Vehicles dekak move wenna amaru nadda? Man gihin na yanna asai.
    Mokakada wahane, Car ekakata yanna puluwan.. Prius wage paathama num poddak parissamen yanna wey wadiya ainata nodaa.. Tire Puncture kit ekak.. Inflator ekak aran yamalla.. hadissiye hari Hulan giyoth baduma thamai..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මරු මචං.. මමත් ගියා ඊයෙ..

    රත්තොට පාස් වෙද්දිම බුදු පිළිමෙ ගාවින් දකුණට තියනවා කාපට් පාරක්. ඒකෙ ගියෙ නැත්තං පට්ටම අවුල් ප්‍රධාන පාර දැන්..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Ground Clearance madi wahaneka giyoth yata wadina seen nadda? Vehicles dekak move wenna amaru nadda? Man gihin na yanna asai.
    yata wadinne naa machan ..ithin yanna gihaama epaawenawane... :sorry: 10 kms withara thiyanwaa kadilaa

    මරු මචං.. මමත් ගියා ඊයෙ..

    රත්තොට පාස් වෙද්දිම බුදු පිළිමෙ ගාවින් දකුණට තියනවා කාපට් පාරක්. ඒකෙ ගියෙ නැත්තං පට්ටම අවුල් ප්‍රධාන පාර දැන්..
    meke api eddi aawe..hAbayi bus ekak wage aawoth amaaruyi maaru wenna
    ------ Post added on Sep 12, 2022 at 2:20 PM

    Wassa nisa awl nadda mchn me dawas?
    :no:awulak naa
    ------ Post added on Sep 12, 2022 at 2:20 PM