රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන&#353

gonas

Banned
Sep 28, 2011
549
41
0
රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන&#353

Friday, January 11, 2013
මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ පැතිර යන රිසානා නෆීක් ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී.

නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.

ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය Google Translate හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?

වගකීමක් නැතිව කල මේ නින්දිත ප‍්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/01/blog-post_1418.html
 
  • Like
Reactions: nathasri

kites

Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    oya wage thawath video tikak pennanna ona suadhiye mona wage hamba balloda inne kiyala
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අනේ මෝඩ හම්බයෝ මෙතන මේ වීඩියෝ එක පෙන්නපු එක තමා කරපු ලොකුම වැරැද්ද ....

    "මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?" මේ කියල තියෙන එකට නම් මතක් වෙන්නේ කුණුහරප විතරයි!
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Friday, January 11, 201
    මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?

    Gihilla ahapan allagen
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මෝඩ හම්බයෝ මෙතන මේ වීඩියෝ එක පෙන්නපු එක තමා කරපු ලොකුම වැරැද්ද ....

    "මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?" මේ කියල තියෙන එකට නම් මතක් වෙන්නේ කුණුහරප විතරයි!

    Kellawa maranakota ahenam kochchara weedanaawak danenna athida?
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    අනේ මෝඩ හම්බයෝ මෙතන මේ වීඩියෝ එක පෙන්නපු එක තමා කරපු ලොකුම වැරැද්ද ....

    "මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?" මේ කියල තියෙන එකට නම් මතක් වෙන්නේ කුණුහරප විතරයි!

    ane hutto........Srilankan army eke UN video eke Channel 9 eke damma welawa ubala pol gawada ponnayo.......ethakota prashnaya wuna video eke nemei channel 9 eke neweida.....ona pol booruwek dannawa mokada wune kiyala.........
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    Kellawa maranakota ahenam kochchara weedanaawak danenna athida?

    maranaya wedanawak kawuruwath eke naha kiyanne .......allah knows best.

    habai ubala rathnapura,,,,,patte ahinsaka ammalawa puchana kota eke wedanawa gane kathakaranne ne naa neda ?
    api hitamu oya wade karapu eke wa allala a pawule........inne minissungen ahuwoth samawa denawada kiyala.............e minissu samawa denawada nadda?....thamange ammawa puchchapu ekekuta samawak deida......api hitamu awurudu 17k kollek kiyala........