*රි වැඩක් කරා

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    දැන් දවස් දෙක තුනක්ට කලින් කෙල්ලත් එක්ක වලියක් ගියා. ඕකෙ මලටත් එක්ක මන් කලින් යාලු වෙලා හිටපු එකීට මැසේජ් එකක් දැම්මා. කොහොම හරි ඊට පස්සේ එදා පැයක් විතර මන් එකිත් එක්ක කතත් කලා. ඔහොම ගිහින අද මන් එකිව හම්බෙන්නත් ගියා.මමමයි කලින් ඒක නැවෙත්තුවෙත්. ආපු වෙලේ ඉදන් එකි මට මැසේජ් කරනවා. ආයේ යලු වෙලා හිටපු කාලේ වගෙ හොයන්න පටන් අරන්. ඒ අස්සෙන් දැන් ඉන්න කෙල්ලත් මැසේජ් දානවා.

    මට මේක හිතට හෙන වදයක් වෙලා දැන්.මන් හෙන කැරි වැඩක් කරා කියලා හිතෙනවා. කලින් එකීට අයේ හෝප්ස් දීල දැන් එකිව රැවැට්ටුවා වගේ. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හෙන කැරි වැඩක් කරල තමයි
    ඒකයි උඹට උඹ හෙන කැරි වැඩක් කලා වගේ හිතෙන්නෙ
    හෙන කැරි වැඩ නොකර ඉන්න
    එතකොට හෙන කැරි වැඩ කලා වගේ හිතෙන්නෙ නැහැ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    wena number ekak deepan. kalin eki deparak thu parak gahala atha arapan. marry karanawa love kaaranwaa wage kiyala hopes nam denna epa paw ban. gahapan uba nathath wena ekek gahanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හෙන කැරි වැඩක් කරල තමයි
    ඒකයි උඹට උඹ හෙන කැරි වැඩක් කලා වගේ හිතෙන්නෙ
    හෙන කැරි වැඩ නොකර ඉන්න
    එතකොට හෙන කැරි වැඩ කලා වගේ හිතෙන්නෙ නැහැ

    :yes: exactly..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    bitches are all the same..most probably they both talking to somebody else too..
    who gives a shit..
    this is why i go too.......😂
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    උඹ හෙන කැරි වැඩක් කරල තමයි
    ඒකයි උඹට උඹ හෙන කැරි වැඩක් කලා වගේ හිතෙන්නෙ
    හෙන කැරි වැඩ නොකර ඉන්න
    එතකොට හෙන කැරි වැඩ කලා වගේ හිතෙන්නෙ නැහැ
    :sorry:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    wena number ekak deepan. kalin eki deparak thu parak gahala atha arapan. marry karanawa love kaaranwaa wage kiyala hopes nam denna epa paw ban. gahapan uba nathath wena ekek gahanawa
    මෙච්චර දෙයක් කරල මෙහෙම අවුල් නම් එච්චර දෙයක් කරොත් කොහොම අවුල් වෙයිද