රීලෝඩ් කඩේ නංගි.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
රීලෝඩ් කඩේ නංගි.

අද වැස්ස නිසා කොමියුකේෂන් එකකට ගියා.

ටිකක් වෙලා යනකොට වැස්ස වැඩි කලා.

වැස්සෙම නංගි කෙනෙක් ආවා රී ලෝඩ් එකක් දාගන්න.

මොබිටෙල් රීලෝඩ් එකක්.
"අර රුපියල් පන්සීයක් එමවුන්ට් එක නැත්තං ඇක්ටිව් කරන්න බැරි පැකේජ් එක" ඇක්ටිව් කර ගන්න.

එයා "නම්බර් එක" මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා තිබ්බ මැෂින් එකේ ගැහුවා.:rolleyes:
මට නම්බර් එක බලා ගන්න නම් බැරි උනා:nerd:. මං දන්නෙ නෑ ඒකෙ නම්බර් එක ඩිස්ප්ලේ වෙනවා කියලා . :dull::no::no:

කොහොම හරි එයා දෙසිය පනහක් රී ලෝඩ් කලා:). එයාගෙ ගිණුමෙ තව සල්ලි තියෙන්න ඇති :P:P. නැත්තං අර කලිං කියපු පැකේජ් එක ඇක්ට්ව් කරන්න බැහැනෙ.:rolleyes:
මං අහන්නත් හදලා දෙසිය පනහයිනෙ රී ලෝඩ් කලේ ඔයා අහපු පැකේජ් එක ඇක්ටිව් කරන්න බැහැ නේද කියලා:dull:. ආයි ඇහුවෙ නෑ :(. මේ මිනිහට ඕන් නැති දෙයක් නෑනෙ කියලා හිතයි කියලා.:rofl:

ඔන්න ඔහොම තමයි. "මම ෆ්‍රස්ට් ටයිම් රීලෝඩ් මැෂින් රාජයෙක් දුටුවෙ."


නිමි. :):(:(
 
  • Like
Reactions: LazyLizard

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    1540785583_img-5a65d626f94ddf9fd407867adc44b9e1-v-2.jpg


    තව රීලෝඩ් මැශින් දැකපු නැති කුකුල්ලු සිටිත්ද..උඹලා සුවර් එකක වෙන රටක ඉඳලා චන්දෙට එන්න ඇත්තෙ:yes::yes:
     
    • Like
    Reactions: KEZI

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිකුරිටි ජොබ් එකට මොකෝබන් උනේ... දැන් යන්නෙ නැතෙයි...?