රුපවාහිනියේ ගිය දෙවියෝ ඉන්න නාට්‍ය මතකද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රුපවාහිනියේ ගිය දෙවියෝ ඉන්න නාට්‍ය මතකද?

    දැන් අවුරුදු 15 කට විටර කලින් රුපවාහිනියේ ගිය දෙවියෝ 3 දෙනෙක් ගොඩබහින නාට්‍යයේ නම මතකද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා :yes: :yes:
    සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා :yes: :yes:
    සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ :baffled: :baffled:

    උඹේ වයස කීයද බන්...? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා :yes: :yes:
    සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ :baffled: :baffled:

    anna katha mchan. dan thiyenne pawul prashna thiyena teledrama. issara teledrama raththaran.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Menna badu. Meka balapu un me elekirri enneth ne dan
    Pawul pansal wela athi ban. Patta dukai oiiiiii . Serama
    Atheeteta gihin

    එහෙමම කියන්න එපා :P මම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක :yes:

    ad එක දකිනකොට අවුරුදු පහක් හයක් වගේ ඇති :rofl:

    තව අර දිවයින ad එකත් පට්ට..මෝහිනී එහෙම ඉන්නේ.. :lol:

    දැන් නම් ඔය වගේ ආතල් ads යන්නේ නැහැනේ :no:

    දැන් අඩු ගානේ TV බැලෙන්නේවත් නැහැ :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙමම කියන්න එපා :P මම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක :yes:

    ad එක දකිනකොට අවුරුදු පහක් හයක් වගේ ඇති :rofl:

    තව අර දිවයින ad එකත් පට්ට..මෝහිනී එහෙම ඉන්නේ.. :lol:

    දැන් නම් ඔය වගේ ආතල් ads යන්නේ නැහැනේ :no:

    දැන් අඩු ගානේ TV බැලෙන්නේවත් නැහැ :(

    Eka har. Tv nam baelennama nea. Serama pawul arawul, horaganu ekka yana ewa. Love case. Thamayi yanne .
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    එහෙමම කියන්න එපා :P මම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක :yes:

    ad එක දකිනකොට අවුරුදු පහක් හයක් වගේ ඇති :rofl:

    තව අර දිවයින ad එකත් පට්ට..මෝහිනී එහෙම ඉන්නේ.. :lol:

    දැන් නම් ඔය වගේ ආතල් ads යන්නේ නැහැනේ :no:

    දැන් අඩු ගානේ TV බැලෙන්නේවත් නැහැ :(

    Same here bro. matath 5 year wage oka yanakota. aiyo good old days :(
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    link ehema thiyeda bn, baaganna???:eek:
    thiyena kenek dvd ewapanko post karala, balanna asai bn:rofl:
    e deiyo 3 dena hoyagena female deiyo 3kuth awa neda :)