රුපියල් 30/- බත් එක කාපු මම​ අැග හදා ගත්ත විදි&#3524

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
රුපියල් 30/- බත් එක කාපු මම​ අැග හදා ගත්ත විදි&#3524

MORA කැම්පස් එකේ ඉන්න කොට රුපියල් 30/- බත් එක කාල. කැම්පස් GYM එකේ 5 KG බරක් වත් උස්ස ගන්න බරුව දගලපු මම .එවගේම බාර් එකේ එල්ලෙන්න වත් බැරුව හිටපු මට .තවත් එකෙක් අැග හදන්න දරන කට්ට තෙරෙනවා බං. ඒක නිසයි උබලට දන්නදේ කියලා දෙන්න TRY කරන්නෙ. ලයික් එකක් දීලා SHARE පාරක් දාල මටත් සප් එකක් දීපන්...

මෙන්න මම ඇග බොහොම අමාරුවෙන් හාදාගත්ත හැති වගේම මම කරපු දේවල් එහෙම දලා හදපු video සෙත් එකක්.
SOUND QUALITY එකනම් ටිකක් අවුල් ඇති බන්.
මෙන්න ලින්ක් එක මචං.:yes::yes::yes::yes:
https://www.youtube.com/channel/UCG2dZ53vCMRMnxwn-YKG3sA?view_as=subscriber
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Good work machan

    පොඩි උපදෙසක් දෙන්නම්, video thumbnails වල තියන text පැහැදිලි මදි. thumbnail දැක්කම මිනිස්සුන්ට වීඩියෝ එක බලන්න ආස හිතෙන විදිහට පොඩ්ඩක් ලස්සන කරල හදපන්.:yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    thanks machan .machan any suggestions ????


    Thumbnail හදන්න free software & templates තියනවා. photoshop දන්නව නම් එච්චර දඟලන්න ඕනෙ නෑ. text ටිකක් ඇහැට පේන color & size එකකින් දාපන්. text color & background color ගැන පොඩ්ඩක් බලපන්, background පාටට ලඟින් යන පාටවල් වලින් text දැම්මම පෙන්නෙ නෑ. හදන design එක zoom out කරල බලපන් පොඩියට තියනකොට දැකපු ගමන් බලන එකෙක්ට කියවන්න පුලුවන්ද කියල, පුලුවන් තරම් simple designs හදපන්, ලොකු අවුලක් නෑ. දැකපු ගමන් text කියවන්න අමාරුයි වගේ දැනුන නිසා උඹට කියුවෙ, හොඳ වැඩක්, දිගටම කරන් යමු :cool:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Good work machan

    පොඩි උපදෙසක් දෙන්නම්, video thumbnails වල තියන text පැහැදිලි මදි. thumbnail දැක්කම මිනිස්සුන්ට වීඩියෝ එක බලන්න ආස හිතෙන විදිහට පොඩ්ඩක් ලස්සන කරල හදපන්.:yes:
    :yes: muge thumbnails melo deyak penne nahha
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ela bn puluwannm workout videos natuwa lankawata galapena meals recipes dapan. mokada workout videos ona taram tyenawa