උබට මාන්දමද? කොහෙන්ද ඔය ඉකොන් ඉගෙන ගත්තේ.. ලන්කාව 100% විදේශ ඉන්දන මත යැපෙන්නේ.. ඉතින් බොල රුපියල ඔය ආකාරයෙන් ඉහල ගියාම අපි ගිය අවුරුද්දේ ගෙව්වට වඩා මේ අවුරුද්දේ තෙල් වලට ගෙවන්න ඔනේ. ඒ හා සමානව ඒ වැඩිවෙන වියදම ආන්ඩුව ජනතාවගෙන් බදු හැටියට අය කර ගන්න ඔනේ. හැම කෙනාටම ඩොලර් ගේන්න හැකියාව නැ. ෆ්රීලැන්ස් කරන එකෙක් ගෙනෙයි. ගමේ ගොවි මහත්තයා ඒ වෙනුවට මොකද කරන්නේ, ඒ මනුසසයා අර ඩොලරයට සාපේක්ශව තමන්ගේ වී ටික, එලවලු ටික ඉහල යවනවා. සමහරු අහනවනේ ඩොලර් එක නැග්ගම ඇයි ලන්කාවේ කිකිලියො දාන බිත්තර ගනන් යන්නේ කියලා. ඒක තමා ලන්කාව ඇතුලේ කුකුලු ගොවියන්ගේ විසදුම. ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගේ බාන්ඩ ඉහල දානවා, ඒකට හෙතුව ඩොලර් එක මත තමා ඉන්දන මිල තීරනය වෙන්නේ. කිකිලි බිත්තර ලන්කාවේ දැම්මට ඒකට ඔනේ යටිතල පහසුකම් ඔක්කොම යැපෙන්නේ ඩොලර් මත.