නෑ පුතී උෟ කියන්නේ වරෙන් මලක් ගහන්න යං කියලා පුතී![]()
ඔව් සමහර විට කොහොම හරි මට නම් හිතෙන්නෙම නොහොබිනාකමට කතා කරනවා කියලයි.... 

නෑ පුතී උෟ කියන්නේ වරෙන් මලක් ගහන්න යං කියලා පුතී![]()

කිඹුුලයිය විල්තෙර පටන් ගත්තට පස්සේ නොහොබිනා විදියටවත් අර්ථයක් දෙමු.....
..... ~~ලක්මාල් රංග කුමාර~~
http://geeyaka-arutha.blogspot.com/2015/12/blog-post_55.html
එතකොට උඹ කියන විදිහට උසස් කලා නිර්මාණ කියල දෙයක් නැද්ද මේ ලෝකෙ?කලාව රසවින්දනය හා විචාරය කියන්නේ ඒකට තමයි යාලූවේ... මම දිගින් දිගටම පුල පුලා කියන්නේ ඒකම තමයි.... කලාව නිර්මාණයක් හැම කෙනෙකුටම එකම කෝණයෙන් පේනව නම් ඒක නිකං ප්රවෘත්ති නිවේදනයක් වගේ වෙයි... නිර්මාපකයාම පැනල දෙන්න ගියාම අංජබජල් වෙනවා... තමන්ගේ නිර්මාණය රිසි සේ විඳීමට රසිකයාට ඉඩ දී ඔහු පැත්තකට වෙන්න ඕන.... තමන්ගේ වස්තු බීජය අනුව ගිතයක් ලියල පසුව තනුවට පද වෙනස් කරලා ඒක විචාරය කරන එකා මන්ද බුද්ධික කුපාඩියෙක් කියනවා නම් කියන්න තියෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවාගේ කතාව තමයි...
තවත් මේකට උත්තර දීල තිබ්බ දෙයක් තමයි කලා නිර්මාණය උත්තමයි, වන්දනීයයි කියල නෑ... එහෙම එකක් නෑ.... ඇයි කලා නිර්මාණයකට පූජනීයත්වයෙන් වන්දනා කරන්නේ රස විඳිනවා මිසක....

එතෙන්ට එක්කන් යනවද දන්නෙත් නෑ කොල්ලව වරෙන් මලේ ළඟ තැනක් තියෙනව කියල
එතකොට උඹ කියන විදිහට උසස් කලා නිර්මාණ කියල දෙයක් නැද්ද මේ ලෝකෙ?
සමහරවිට මෙයා දන්න ළඟපාත පොට් එකක් තියෙනවද දන්නේ නෑ නෙ අහවල් ගිනි නිවනඑතෙන්ට එක්කන් යනවද දන්නෙත් නෑ කොල්ලව වරෙන් මලේ ළඟ තැනක් තියෙනව කියල
ම්... අවසානෙය විරහව නිවන්න නෙවෙයි කතා කරන්නේ බුර බුරා නැගෙන නුරාව නිවන්නයි....
ඒක උසස් ද නැද්ද කියල තිරනය කරන්නේ රස විඳින්නා... පිකාසෝ සමහරක් අයගේ කෝණයෙන් බලිකාරයෙක්... හැබැයි සමහරුන්ට අනුව විශිෂ්ටයෙක්....
ඒක සාපේක්ෂයි....
ලෝකෙ හැමදේම සාපේක්ශයි මිත්රයා. නමුත් බහුතරයකගේ අදහස තමයි සමාජ සම්මතය වෙන්නෙ.බහුතරයක් රසවිදින්නන් යම් නිර්මානයක් රසවිදල ඒ නිර්මානයෙන් දෙන පණිවිඩයෙන් සමාජයට හොද දෙයක් දෙනව කියල කියනවනම් ඇත්තටම ඒ නිර්මාණය උසස් නිර්මාණයක් වියයුතුයි.
ඒක තීරණය වෙන්නේ බහුතර භාවිතාව මතයි.... මම කලිනුත් කිව්වේ කලාවෙන් දෙන පණිවිඩය ග්රහණය කරගන්න ආකාරය සම්බන්ධව නිර්මාපකයා වගකිව යුතුයි... හිතේ එකක් තියාගෙන අතේ වෙන එකක් තිබ්බ පලියට මම මේ කලේ හිතේ තියෙන එක කිව්වට සාධාරණ නෑ.... මේ ගීතයේ කඩිමුඩියේ සංවාදයක් කරනවා.... ග්රාහකයාට ඒක ග්රහණය වෙන්නේ විවිධාකාරයෙන්....
ඔව් කලාව අවසානයේ සමාජයට පණිවිඩයක් දිය යුතුයි...තර්කයක් නෑ....