රුසියානු_හෙලිකොප්ටර්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    220px-RAF_Chinook.jpg

    Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද? :rolleyes:

    ඕවා ලංකාව වගේ රටකට විකුනනවද දන්නෙත් නැහැ, මිල ගෙවන්න පුලුවන් උනත් එහෙම හැම රටටම ඒව විකුනන්නෙ නැහැ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්‍රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.
    :yes::yes::yes:
    bf3.jpg

    MH-6 Little Bird Civilian මේක ෂෝයි :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබේ ටොයෝට ඇක්ව ඇපාචෙ එක තියන නිසා රුසියන් ඒව මොනාද බං....
    07-26-2016:lol::lol::lol:

    මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.

    සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.

    Dan-Zimmermann-Private-Helicopter-102310-CFI-Dave-Smith-600x450.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.

    f42aaa7dd067f86ccf5288109ef51235.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,636
    113
    Auckland
    මේ 17 පාවිච්චි කරන්නෙ විශාල බඩු ප්‍රමානයක් අරන් යන්න. මේවා ජරාව කියන්න බෑ. රෙස්කිව් වලට නෙවෙයි පාවිච්චි කරන්නෙ. ඒකට ගන්නෙ බෙල් huey
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.

    f42aaa7dd067f86ccf5288109ef51235.jpg

    එකක් සිංහලුන්ගේ සල්ලි වලින් කෝටි 150 කටත් වැඩි :baffled::baffled:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.

    ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.

    ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.

    Mi-8 ma thamai Mi-17 kiyala export version eka.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    I'm not gonna say to buy helicopters from China. But Chinese helicopters are hundred times better than Russians.

    Indians are not manufacturing helicopters.

    Indians make HAL dhuruv , Cheetak and LCH (we are already ordering 10 of them) but Indian ones are as reliable as Russian ones . Best for Sri lanka are Augusta Westland Aw109
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.

    රශියන් ඒව නඩත්තු පහසුව නිසා තමා ගන්නෙ .ලොකූ තාක්ශනයක් නෑ ඕවගෙ .හැබැයි රස්සොන්ගෙත් හයිඑන්ඩ් බඩු තියනව .ඇමරිකන් ඒව ගත්තොත් වෙන්නෙ අර කැනඩාවෙන් ගෙනාපු කෝච්චි එන්ජින් ටිකට උන වැඩේ තමයි :nerd::nerd:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්‍රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.
    :no:පොඩි ඒවගෙන් හිතන තරම් වැඩක් ගන්න බැහැ

    මේවගෙ වෙලාවට මේව ඕනවෙන්නෙ SAR helicopters

    S 92 SAR

    s92-bristow-sar5-2x.jpg

    sikorsky-s-92-helicopter-used-by-the-uk-coastguard-for-search-and-BHJ2J6.jpg

    1-6%20S-92A%20CHC%20MCA%20Cabin_1_highres:_4288x2848.jpg
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.

    f42aaa7dd067f86ccf5288109ef51235.jpg
    :no: combat heli lankawata mokatada :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එකක් දාගෙන ගොනා බව ඔප්පු කරල තියෙනව ..දන්න රෙද්දක් කියපන් බන්.