![]()
Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද?![]()
ඕවා ලංකාව වගේ රටකට විකුනනවද දන්නෙත් නැහැ, මිල ගෙවන්න පුලුවන් උනත් එහෙම හැම රටටම ඒව විකුනන්නෙ නැහැ
![]()
Boeing CH-47 Chinook ලංකාවට ඇයි මේ වගේ මොඩල් ගේන්න බැරි? මිල වැඩිවීමද?![]()
මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්‍රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.

ඔය හෙලිකොප්ටර් මොඩ්ල් එක කියහං දන්න එකෙක්.. පිංතූර බලන්න ආසාවට..![]()

මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.
සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.
![]()
මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.
![]()

දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.
ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.
ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.
ඔය හෙලිකොප්ටර් මොඩ්ල් එක කියහං දන්න එකෙක්.. පිංතූර බලන්න ආසාවට..![]()
I'm not gonna say to buy helicopters from China. But Chinese helicopters are hundred times better than Russians.
Indians are not manufacturing helicopters.
ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.

මේ වගේ වෙලාවට ඔනා මම හිතන්නේ ශොට් රේන්ජ් එකේ එව්වා. ලොකු දුරක් යන්න නැනේ මචන් ලන්කාව ඇතුලේ. රෙස්කියු වලට වඩ කැම බීම දාන්නනේ ඔනා. ලයිට් වේට් එවා ගොඩක් තිබ්බා නම් හොදයි. අර වගේ එවා බරපතල වැඩියි. උබ දැකලා තියනවද ෆිල්ම්වල ට්‍රැෆික් නිවුස් කියන්න තියන පොඩි එව්වා. අන්න ඒ වගේ එවා උනත් ඇති. පොඩි පොඩි එවනේ බන් බත්පැකට් වතුර වගේ දේවල් බෙදන්න.
පොඩි ඒවගෙන් හිතන තරම් වැඩක් ගන්න බැහැ
![]()
![]()
MH-6 Little Bird Civilian මේක ෂෝයි![]()
මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.
![]()
combat heli lankawata mokatada 