රුසියාවේ කර්ස්ක් යුක්රේනයට සාපයක් වෙයි ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ජෝකර් ගේ හමුදාව රුසියාවේ ඇතුලත ගිහින් බඩ පුරාවට බුරියානි කනවා ලු. දෙවන ලෝක යුද්දෙ කාලෙත් ජර්මනිය මේ පරිප්පුවම කෑව කියනවා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    news wala nam tiyenne oke anit paththa. Ruski la hodata kanawa kiyala tama kiyanne
    ඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවා
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවා
    Ko tg link eka dapan
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    news wala nam tiyenne oke anit paththa. Ruski la hodata kanawa kiyala tama kiyanne
    ඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවා
    ඒ කාලෙ ලංකාවෙ යුද්දෙ ගැන වෙන රටවල් වලට කොහොම අඉඩියා එකක් තියෙන්න ඇද්ද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    උන්ට හමුදාවේ මිනිස්සු නෑ කියල අඩනවා ඒ අස්සේ උන්ගේ හොදම සෙට් එක නිකරුනේ නාස්ති කර ගන්නවා.
    real යුද්දේ යන්නේ donbas front එකේ, russian උන් කට්ටිය withdraw කර ගත්තෙත් නැහැ, Pokrovsk අල්ලා ගත්තා කියන්නේ Ukraine උන්ගේ kursk වල object එක සම්පුර්ණයෙන්ම fail.
    අපරාදේ නිකරුනේ මිනිස්සු මැරෙනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    උන්ට හමුදාවේ මිනිස්සු නෑ කියල අඩනවා ඒ අස්සේ උන්ගේ හොදම සෙට් එක නිකරුනේ නාස්ති කර ගන්නවා.
    real යුද්දේ යන්නේ donbas front එකේ, russian උන් කට්ටිය withdraw කර ගත්තෙත් නැහැ, Pokrovsk අල්ලා ගත්තා කියන්නේ Ukraine උන්ගේ kursk වල object එක සම්පුර්ණයෙන්ම fail.
    අපරාදේ නිකරුනේ මිනිස්සු මැරෙනවා.
    ubalaa kohenda ban owa hoyaa ganne nikan frontline eke innawa waggene
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    ubalaa kohenda ban owa hoyaa ganne nikan frontline eke innawa waggene
    msm වල කෙබර වලට අහුවෙන්න එපා.
    ඔය war එක map වලින් analyse කරලා cover කරන හොද youtube channels ගොඩක් තියෙනවා,
    එක්කෝ pro-ukraine, නැත්නම් pro-russian view එකක් තියෙන channels තමයි තියෙන්නේ ගොඩක්.
    unbiased ඒවා නැතිම තරම්, පොඩ්ඩක් හරි එහෙම ඒවාට මට නම් සෙට් වෙලා තියෙන්නේ මේවා.

    - weeb union
    - Military Summary
    - Willy OAM
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    158
    206
    43
    උන්ට හමුදාවේ මිනිස්සු නෑ කියල අඩනවා ඒ අස්සේ උන්ගේ හොදම සෙට් එක නිකරුනේ නාස්ති කර ගන්නවා.
    real යුද්දේ යන්නේ donbas front එකේ, russian උන් කට්ටිය withdraw කර ගත්තෙත් නැහැ, Pokrovsk අල්ලා ගත්තා කියන්නේ Ukraine උන්ගේ kursk වල object එක සම්පුර්ණයෙන්ම fail.
    අපරාදේ නිකරුනේ මිනිස්සු මැරෙනවා.
    ඔව් Pokrovsk කියන්නෙ Critical Logistic Hub එකක් තමා Donetsk වල, ඒක වැටුනොත් ‍යුක්‍රෙනෙට ලොකු පාඩුවක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ජෝකර් ඇයි බෙලරූස් බෝඩරේ 120000ක කියෙව් හමුදාවක් එකතු කරන්නෙ බන්...
    FB_IMG_1724090023327.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Apoi me wesa kolla lokema winasa karanna hadanne
    මට හිතෙන්නෙ ජෝකර් වගේ වෙස් වලාගෙන ඉන්නෙ සජියා කියලා...🤪

    නිව්ස් වල රුසියාව යුද්දෙ දිනාගෙන ආවට මේ ත්‍රෙඩ් එකේ පුටින් කනවා මාර කෑමක්...

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර

    කිරියෙ යුද විසේ සක් ඥයො සේරම බැහැලා ෆ්රන්ට් ලයින් එකේ ⁣සෙලෙන්ස්කිව ඩිෆෙන්ඩ් කරනවා සුපිරියට...
    ------ Post added on Aug 19, 2024 at 11:38 PM

    FB_IMG_1724090396257.jpg

    ------ Post added on Aug 19, 2024 at 11:40 PM