ජෝකර් ගේ හමුදාව රුසියාවේ ඇතුලත ගිහින් බඩ පුරාවට බුරියානි කනවා ලු. දෙවන ලෝක යුද්දෙ කාලෙත් ජර්මනිය මේ පරිප්පුවම කෑව කියනවා
ඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවාnews wala nam tiyenne oke anit paththa. Ruski la hodata kanawa kiyala tama kiyanne
Ko tg link eka dapanඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවා
මේක ඵහෙම ඔය පැත්තට දාන්න හිතේ තියන් ඉන්නවා ද දන්නෑ...

news wala nam tiyenne oke anit paththa. Ruski la hodata kanawa kiyala tama kiyanne
ඒ කාලෙ ලංකාවෙ යුද්දෙ ගැන වෙන රටවල් වලට කොහොම අඉඩියා එකක් තියෙන්න ඇද්ද?ඔව් Western Media වලින් කොහොමත් යුක්රේනය පුම්බන වා නේ බං TG වල එහෙම තිබ්බා යුක්රේන් එවුන් ගණන් කරන්න බැරි ගානට මරලා දාලා බොඩ් පෙන්වනවා
ubalaa kohenda ban owa hoyaa ganne nikan frontline eke innawa waggeneඋන්ට හමුදාවේ මිනිස්සු නෑ කියල අඩනවා ඒ අස්සේ උන්ගේ හොදම සෙට් එක නිකරුනේ නාස්ති කර ගන්නවා.
real යුද්දේ යන්නේ donbas front එකේ, russian උන් කට්ටිය withdraw කර ගත්තෙත් නැහැ, Pokrovsk අල්ලා ගත්තා කියන්නේ Ukraine උන්ගේ kursk වල object එක සම්පුර්ණයෙන්ම fail.
අපරාදේ නිකරුනේ මිනිස්සු මැරෙනවා.
msm වල කෙබර වලට අහුවෙන්න එපා.ubalaa kohenda ban owa hoyaa ganne nikan frontline eke innawa waggene
ඔව් Pokrovsk කියන්නෙ Critical Logistic Hub එකක් තමා Donetsk වල, ඒක වැටුනොත් යුක්‍රෙනෙට ලොකු පාඩුවක්උන්ට හමුදාවේ මිනිස්සු නෑ කියල අඩනවා ඒ අස්සේ උන්ගේ හොදම සෙට් එක නිකරුනේ නාස්ති කර ගන්නවා.
real යුද්දේ යන්නේ donbas front එකේ, russian උන් කට්ටිය withdraw කර ගත්තෙත් නැහැ, Pokrovsk අල්ලා ගත්තා කියන්නේ Ukraine උන්ගේ kursk වල object එක සම්පුර්ණයෙන්ම fail.
අපරාදේ නිකරුනේ මිනිස්සු මැරෙනවා.
Apoi me wesa kolla lokema winasa karanna hadanneජෝකර් ඇයි බෙලරූස් බෝඩරේ 120000ක කියෙව් හමුදාවක් එකතු කරන්නෙ බන්...View attachment 235153
මට හිතෙන්නෙ ජෝකර් වගේ වෙස් වලාගෙන ඉන්නෙ සජියා කියලා...Apoi me wesa kolla lokema winasa karanna hadanne