රුසියාව_පුටින්
මචන් පුටින් තුර්කියටත් ගහන්න ඉන්නෙ. පුටින් කියන්නෙ මචන් නියම පොරක් තමා. ඒත් බන් මෙහෙම වෙන වෙන රටවල් වලට ගහන්න ගියොත් ලෝක යුද්ධයක් ඇති වෙයිද බන්?
තුර්කියට පහරදෙන බව ව්ලැඩ්මිර් පුටින් පවසයි.
තුර්කිය විසින් රුසියානු යානයකට මිසයිල නාශක අවිවලින් ප්‍රහාර එල්ලකොට විනාශකිරිම සහා එම යානාවේ සිටි නියමුවන් දෙදෙනාටද වෙඩිතබා මරාදැමිමේ පලිය ගන්නා බව රුසියානු ජනාධිපතිවරයා විසින් මොස්කව් ජනාධිපති මන්දිරයෙදි ප්‍රකාශයක් සිදුකොට ඇතැයි විදෙස් මාධ්‍ය උපුටාදක්වන රොයිටර් පුවත් සේවය සදහන් කරසිටි
රුසියානු ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ තම යානා වලට එල්ලවු තුර්කි ප්‍රහාරවල ඇමරිකාව පිටුපසින් සිටි අතර තුර්කිය සිදුකලේ ඇමරිකානු කොන්ත්‍රාත්තුවක් බව නුදුරේදි තුර්කියට වන්දිගෙවිමට සිදුවන බවත් එම නිසා තුර්කියට පරෙස්සම්වී සිටින ලෙසත් ව්ලැඩ්මිර් පුටින් පවසා ඇතැයිද රොයිටර් පුවත් සේවය පවසයි

#YoYo