රුසියාව_පුටින්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,068
    5,302
    113
    රුසියාව_පුටින්

    මචන් පුටින් තුර්කියටත් ගහන්න ඉන්නෙ. පුටින් කියන්නෙ මචන් නියම පොරක් තමා. ඒත් බන් මෙහෙම වෙන වෙන රටවල් වලට ගහන්න ගියොත් ලෝක යුද්ධයක් ඇති වෙයිද බන්?

    තුර්කියට පහරදෙන බව ව්ලැඩ්මිර් පුටින් පවසයි.
    තුර්කිය විසින් රුසියානු යානයකට මිසයිල නාශක අවිවලින් ප්‍රහාර එල්ලකොට විනාශකිරිම සහා එම යානාවේ සිටි නියමුවන් දෙදෙනාටද වෙඩිතබා මරාදැමිමේ පලිය ගන්නා බව රුසියානු ජනාධිපතිවරයා විසින් මොස්කව් ජනාධිපති මන්දිරයෙදි ප්‍රකාශයක් සිදුකොට ඇතැයි විදෙස් මාධ්‍ය උපුටාදක්වන රොයිටර් පුවත් සේවය සදහන් කරසිටි
    රුසියානු ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ තම යානා වලට එල්ලවු තුර්කි ප්‍රහාරවල ඇමරිකාව පිටුපසින් සිටි අතර තුර්කිය සිදුකලේ ඇමරිකානු කොන්ත්‍රාත්තුවක් බව නුදුරේදි තුර්කියට වන්දිගෙවිමට සිදුවන බවත් එම නිසා තුර්කියට පරෙස්සම්වී සිටින ලෙසත් ව්ලැඩ්මිර් පුටින් පවසා ඇතැයිද රොයිටර් පුවත් සේවය පවසයි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් තුර්කිය කලේ මහ තුප්පහි වැඩක්.... උන් රුසියන් එයාර් ක්‍රාෆ්ට් එකට කිසිම වෝනින් එකක් දෙන්නේ නැතිව මිසයිල ප්‍රහාරයක් එල්ල කලා කියලයි දිවි බේරගත්ත පයිලට් කියන්නේ.. :(:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Russia turkey walatanam gahanne nathi wewi
    eth missile cruiser ekak syria sea ekata genath thiyenawa aye gahuwoth gahanna
    S-400 missile system ekak syria wala russian air force base ekata gennalla
    Su-24 hitapu navigator paya 12 rescue mission ekakin beragena
    poralu giya awurude russia wala thibbe military competition ekaka top navigator une
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මචන් තුර්කිය කලේ මහ තුප්පහි වැඩක්.... උන් රුසියන් එයාර් ක්‍රාෆ්ට් එකට කිසිම වෝනින් එකක් දෙන්නේ නැතිව මිසයිල ප්‍රහාරයක් එල්ල කලා කියලයි දිවි බේරගත්ත පයිලට් කියන්නේ.. :(:(

    ඔව් බන්ග් ඔව්න්ට හෙන ගහල අකුලොලම පල...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ada NATO kiyala thibba neda e gollange samajika ratakata gehuwoth okkoma ratawal yudda prakasha karanawa kiyala. ehema unoth world war 3 :dull:
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Loka yuddayak athi unoth ape parliment ekatath missile attack eka wadewa kiyala prarthana karanawa okkoma politikko tika para loke yana widihata. Ethakota wath ratata anagathayak thiyei.