ela yako![]()

රත්තරං;17241714 said:අව්රුද්ද 2000-2001 වගේ නම් දැන් 50-60 යි තමා මචන්.
අප්ප, ලක්ශ 50කට විතර කෙලෝගෙන වගේ. ඔය ගෙරි හම්බයෝ එක්ක පරිස්සමින් බන්
හයිලක්ස් එක කීයක් උනාද?
pattama patta macho.
good thread![]()
අවංකව කියල දෙන එකටම උඹට හරියනව කිරි උතුරන්නා වගේ..........
wish you all the best
Machan puluwannam laptop hadana hati poddak kiyala deepan.....Jayawewa Business 1ta
මාත් මේ වැඩේට බැස්සා. බඩු ටිකකුයි, මුලික tool ටිකකුයි සෙට් කරගෙන පෝස්ටර් ටිකක් ගැහුවා අපේ පැත්තේ. දැන් ටික ටික calls එනවා. ගෙවල් වලට ගිහින්ම repair කරනවා.
සමහර වෙලාවට හොදම කටුත් සෙට් වෙනවා. එත් පොඩි කාලේ ඉදන්ම ආස subject එක නිසා ආසාවෙන් කරනවා. ඔයාගේ මේ නූල දැකලා, ඔයා ඇවිත් ඉන්න තැන දැකලා හිතට තවත් ලොකු ගැම්මක් ආවා. සතුටුයි සහෝ ගොඩක්. shop එකක් දැමීම තමයි මගේ ඊලග හීනේ.
ජය වේවා!
patta +++
59i mchn, manual, basic
හරියන්නෑ බං. මමත් පටන් ගන්නවා වැඩේ.
රත්තරං;17242489 said:හයිබ්‍රිඩ් ජරාවල් වලට වඩා දාස් ගුනයක් හොදා.
ඇයි බන් බේසික් ගත්තේ? වයින්ඩර්ද තියෙන්නේ? (පවර්ශටර්ස්වත් නැද්ද )

ඒ ම්නිස්සුන්ගෙ අමරුවෙන් හම්බකරන දේ කඩන්න මට හිතෙන්නෙ නෑ.මෝඩකම වෙන්න ඇති, ඒත් මම සතුටෙන් ඉන්නව, උදේ ඇහැරිල ආතල් එකේ ශොප් එකට යනවා..
Superb Machan
Ubata dawasaka Hoda thenekata yanna puluwan
Don't give up keep growing
patta machan
Machanla mata idea ekak thiyanawa me wage gadget ekak gennalla sell karanna. Lankawe market ekak thiyeida me wage kekakata? Pena widiyata patta bahandyak.
http://www.imagefruit.com/show/26078/airwheel-x5-music.jpg
Rep ++
උබට වරදින් නෑ මචන්. තව සාර්තක වෙන්න ලැබේවා . බුදුසරනයි!
Bookmarked
heeeeeeeeeeeeeee.ela ela
mmmm ehenam basic neme wenna ati
mehemai cruise control netnam basic kiyala mama hituwe
powershutters arawa mewwa tiye, nette cruise control + nama mataka na, ara heppunama baloon pimbenne![]()