රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    elasss


    :)

    රත්තරං;17241714 said:
    අව්රුද්ද 2000-2001 වගේ නම් දැන් 50-60 යි තමා මචන්.

    අප්ප, ලක්ශ 50කට විතර කෙලෝගෙන වගේ. ඔය ගෙරි හම්බයෝ එක්ක පරිස්සමින් බන්

    හයිලක්ස් එක කීයක් උනාද?

    59i mchn, manual, basic

    pattama patta macho.
    good thread :yes:

    elass

    අවංකව කියල දෙන එකටම උඹට හරියනව කිරි උතුරන්නා වගේ..........

    heh he, thanks saho

    wish you all the best

    thansk saho

    Machan puluwannam laptop hadana hati poddak kiyala deepan.....Jayawewa Business 1ta

    heeeeeeh..man danne ram maru karanna saha hard maru karanna witarai saho, anit weda mama danna ayya kenekta denne

    මාත් මේ වැඩේට බැස්සා. බඩු ටිකකුයි, මුලික tool ටිකකුයි සෙට් කරගෙන පෝස්ටර් ටිකක් ගැහුවා අපේ පැත්තේ. දැන් ටික ටික calls එනවා. ගෙවල් වලට ගිහින්ම repair කරනවා.

    සමහර වෙලාවට හොදම කටුත් සෙට් වෙනවා. එත් පොඩි කාලේ ඉදන්ම ආස subject එක නිසා ආසාවෙන් කරනවා. ඔයාගේ මේ නූල දැකලා, ඔයා ඇවිත් ඉන්න තැන දැකලා හිතට තවත් ලොකු ගැම්මක් ආවා. සතුටුයි සහෝ ගොඩක්. shop එකක් දැමීම තමයි මගේ ඊලග හීනේ.

    ජය වේවා
    !

    ammata siri, ela ela
    jaya wewaa

    patta +++



    thankss
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හරියන්නෑ බං. මමත් පටන් ගන්නවා වැඩේ.

    heeeeeeeeeeeeeee.ela ela

    රත්තරං;17242489 said:
    හයිබ්‍රිඩ් ජරාවල් වලට වඩා දාස් ගුනයක් හොදා.

    ඇයි බන් බේසික් ගත්තේ? වයින්ඩර්ද තියෙන්නේ? (පවර්ශටර්ස්වත් නැද්ද )

    mmmm ehenam basic neme wenna ati
    mehemai cruise control netnam basic kiyala mama hituwe
    powershutters arawa mewwa tiye, nette cruise control + nama mataka na, ara heppunama baloon pimbenne :rofl:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඒ ම්නිස්සුන්ගෙ අමරුවෙන් හම්බකරන දේ කඩන්න මට හිතෙන්නෙ නෑ.මෝඩකම වෙන්න ඇති, ඒත් මම සතුටෙන් ඉන්නව, උදේ ඇහැරිල ආතල් එකේ ශොප් එකට යනවා..



    උබට වරදින් නෑ මචන්. තව සාර්තක වෙන්න ලැබේවා . බුදුසරනයි!
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Superb Machan
    Ubata dawasaka Hoda thenekata yanna puluwan
    Don't give up keep growing

    thanks mchn

    patta machan

    thanks mchn

    Machanla mata idea ekak thiyanawa me wage gadget ekak gennalla sell karanna. Lankawe market ekak thiyeida me wage kekakata? Pena widiyata patta bahandyak.

    http://www.imagefruit.com/show/26078/airwheel-x5-music.jpg

    mmm..mama nam meka moakkda kiyalawat danne na affa


    thankss




    උබට වරදින් නෑ මචන්. තව සාර්තක වෙන්න ලැබේවා . බුදුසරනයි!

    thannks sahoo

    Bookmarked

    ela ela
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    Good post.

    PC repair karana ayata mewth helpful wei

    Motherboard Post Tester/Analyzer
    http://www.ebay.com/itm/221345131613?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    20/24 Pin PSU ATX SATA HDD Power Supply Tester
    http://www.ebay.com/itm/LED-20-24-P...46465394?pt=AU_Components&hash=item3f33785b72

    LCD 20/24 Pin PSU ATX SATA HD Power Supply Tester
    http://www.ebay.com/itm/171299715309?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    LCD PCI PC Computer Motherboard Analyzer Tester Diagnostic Card
    http://www.ebay.com/itm/221432347640?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    Hardware knowledge ekata me books hondai.

    Computer Repair with Diagnostic. Flowcharts
    http://web3.apiu.edu/downloadpage/uploads/Computer_Repair_With_Diagnostic_Flowcharts.pdf

    Upgrading and Repairing PCs - Worlds #1 Guide to PC Hardware and Repairing (21st Edition)
    https://kickass.to/upgrading-and-re...ware-and-repairing-21st-edition-t8823353.html

    CompTIA A+ Certification All-in-One Exam Guide, Eighth Edition
    https://kickass.to/comptia-a-certif...th-ed-exams-220-801-220-802-pdf-t9167669.html
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ado machan sirawatama man thama dekke ne ban ube shop eka.dawasaka ennam free time ekaka ubawa balala yanna. Kothanada ban thiyenne, parana LG eka thibba thenada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    heeeeeeeeeeeeeee.ela ela



    mmmm ehenam basic neme wenna ati
    mehemai cruise control netnam basic kiyala mama hituwe
    powershutters arawa mewwa tiye, nette cruise control + nama mataka na, ara heppunama baloon pimbenne :rofl:

    air bag nathi wenna ba. basic eketh air bag enawa

    oka mid option wenna athi. mirrors deka bodiyala akulanna puluwanda button eken?

    habai macho basic ewatath chinese kali dala mehe un mid option karanawa