Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash

Good luck..
Bump
bump
Bump
Hadapu ekaka photo ekak dapan
gaana sadaranai kiyalada hithanne?
Bump
කරපු වැඩ ටිකක් මැස්සෙජ් කරන්න වැඩ තියෙනව ගොඩක්.
@Nadun16 Athin daala denewa wage mata hithenne![]()
Sample sites monawada karala thiyenne
pissu hedei ban. ubage skills use karala freelance wath karapan oya ganata kohomada ban gewana kale hetiyata mahansiye hetiyata
Thame oyada develop karanne, 10000 ta premium theme kohomada ganne
10,000/- ta (ecommerce) field ekath iwarayi.
customerslata price adu unata umba field eke anith unwa down karanawa.
bump
mamanam kiyanne oya ganata padui bn
Booking.com vage ekak ghanna kiyak gannavada. page 8kata optimize karala
bump
එතකොට උඹ පේමන්ට් ගෙට්වේ දාලා ඔක්කොම කරලා දෙනවද ඔය ගානට
ඔන්ලයින් ටියුෂන් කරන ආයතනයකට වගේ හදන්න ගියොත් කොහොමද
ඔව් ඕවාට ලොකු ගනම් යන්නේ නෑ කරන අය මහන්සිය නිසා ලොකු ගනම් ගන්නවා ඇති එක සදාරනයි. කලින් මන් 7000 කරා. තනියෙන් හදා ගන්නවා නම් උපරිම ඔයාට 2000 - 3000 වගේ වියදම් වෙන්නේ.
උඹත් කරන්නෙ උන් කරන දේමනෙ බන් කිසි වෙනසක් නෑ. ඔහොම කරපු ප්‍රොජෙක්ට් දැක්කම බඩ දඟලනවා. කාලයක් ගියාට පස්සෙ කරපු එකාටම අප්ග්‍රේඩ් එකක් කරගන්න බෑ. කිව්වත් වගේ ඔහොම පොරවල් ඉන්න එකත් හොඳයි මචන්.මටම බයින්න එපා මීටත් අඩුවට කරන එවුන් ඉන්නවා මචන් මගෙන් Hosting ගන්න අය ඉන්නවා 8500 / 5500 ඒ අය කරන්නේ 2000 කරන අයත් ඉන්නවා. හැබැයි කිසිම දෙයක් ඒ අයට බෑ මගෙන් ඔකොම හෙල්ප් ගන්නේ එක්ස්ප්ට් ලා කියලා දාගෙන ඉන්නේ Page වල. හදන්න ගන්නේ මාසෙන් ඒ උන්ට පම්පෝරිය අවු 4-5 කරනවා කියලා කෙනක් දෙයක් ඇහුවාම මගෙන් අහනවා දැන් නම් එහෙම Hosting වලට අදාළව Support දෙනවට අමතරව අපිට අදාළ නැති හෙල්ප් කරන්නේ නෑ
20,000 refund karanawada
උඹත් කරන්නෙ උන් කරන දේමනෙ බන් කිසි වෙනසක් නෑ. ඔහොම කරපු ප්‍රොජෙක්ට් දැක්කම බඩ දඟලනවා. කාලයක් ගියාට පස්සෙ කරපු එකාටම අප්ග්‍රේඩ් එකක් කරගන්න බෑ. කිව්වත් වගේ ඔහොම පොරවල් ඉන්න එකත් හොඳයි මචන්.
like a pakko n indian buggers.
එල බන්. හරියට agreement එකක්වත් හදාගනින්. උඹටම කවදහරි price වැඩි කරන්න ඔනි වෙලා කරන්න ගියාම තෙරෙයි. ෆීල්ඩ් එක බාල්දු කරල. තාම පොඩි එකෙක්නෙ. තව expeirence අරන් ඉගෙනගන්න.නෑ සයිට් එකක් හදලා සම්පුර්ණ මුදල ගත්තා ට පස්සේ අය refund දෙන්නේ නෑ කොහෙත් ම.
දැන් agreement එකකට මන් වැඩ කරන්නේ එක නිසා කලින් වගේ බැරිවෙයි
නිකන් උදව් කරන එක/මිල ගනම් අඩු කරන එක නැවත්තුවා.
අඩුවට කලත් වැඩියට කලත් මම කරන්නේ එකම විදියට. අනිත් එක ලොකු ගනම් ගත්තාත් හදන්නේ එකම විදියටනම් Client ට ඇතිවෙන සෙතේ මොකක් ද ? 10000 කිව්වට 10000 කරන්න බැරි වැඩ එනවා ඒ වෙලාවට Client ට තෙරුන් කරලා කියනවා යන මුදල.
Username/Password දෙනවා hosting වලට වෙනම Panel එකක් දෙනවා (අඩුවට කරන වෙන අය දෙන්නේ නෑ එතකොට බැරි ඇති) Domain එක Tansfer කරලා දෙනවා ඉතින් upgrade කරගන්න බැරි මොකෝ ?
ලංකාවේ තියෙන සමහර ලොකු කොම්පැනි වල Client ට දෙන්නේ නෑ Username/Password මොනවත්. උන්ට සයිට් හදා ගන්න බෑ කොහේ හරි යන හුජ්ජා කොල්ලෙක් ට 5000 - 6000 දීලා තුට්ටු දෙකේ සයිට් එකක් ගහගෙන Client ට දීලා ඌව ගොනා කරලා උන් හොදට කනවා. මම මේ දන්න නිසා කියන්නේ මම ලගට එනවා ඔය වගේ එවුන් Sub දිගෙන උන්ට වෙබ් හදන්න සුළු දැනුමක් නෑ ලක්ෂ ගනම් වලට Orders අරන් මිනිස්සුන්ව හුරන් කරනවා ඒ අතින් මම 10 කරන එක මට නම්බුයි