රු 10000/- ට E-commerce ඇතුළු ඕනෑම වෙබ් අඩවියක් හදලා දෙන්න පුළුවන්.

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    යකෝ e commerce සයිට් එකක් හදන්න අපි ෆ්‍රිලාන්ස් කරද්දී අඩුම ගැන යන්නෙත් ලක්ෂ 3යි

    උබලා වගේ උන් නිසා තමා මේ ෆීල්ඩ් එක මෙච්චර අවුල් වෙලා තියෙන්නේ දැන්. :dull:
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Good luck..

    thank you machanla

    Hadapu ekaka photo ekak dapan

    P.M කරන්නම්

    thank you machnla

    gaana sadaranai kiyalada hithanne?

    ඔයාට හිතෙන දේ කියන්න. ඊට පස්සේ මන් කියන්නම්

    කරපු වැඩ ටිකක් මැස්සෙජ් කරන්න වැඩ තියෙනව ගොඩක්.

    එවන්නම්

    @Nadun16 Athin daala denewa wage mata hithenne :P

    ඇයි මචන් එහෙම කියන්නේ ?

    Sample sites monawada karala thiyenne

    P.M කරන්නම්

    thank you
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    pissu hedei ban. ubage skills use karala freelance wath karapan oya ganata kohomada ban gewana kale hetiyata mahansiye hetiyata

    ඔව් පාඩුයි ගොඩක් කරලා හොද තැනකට ආවට පස්සේ වැඩි ගානට කරන්න Plan කරගෙන ඉන්නේ දැන් අඩුවට කරා කියලා ඒවා ගැන මන් හිතන්නේ නෑ.

    Thame oyada develop karanne, 10000 ta premium theme kohomada ganne

    GPL Themes මචන්

    10,000/- ta (ecommerce) field ekath iwarayi.
    customerslata price adu unata umba field eke anith unwa down karanawa.

    මටම බයින්න එපා මීටත් අඩුවට කරන එවුන් ඉන්නවා මචන් මගෙන් Hosting ගන්න අය ඉන්නවා 8500 / 5500 ඒ අය කරන්නේ 2000 කරන අයත් ඉන්නවා. හැබැයි කිසිම දෙයක් ඒ අයට බෑ මගෙන් ඔකොම හෙල්ප් ගන්නේ එක්ස්ප්ට් ලා කියලා දාගෙන ඉන්නේ Page වල. හදන්න ගන්නේ මාසෙන් ඒ උන්ට පම්පෝරිය අවු 4-5 කරනවා කියලා කෙනක් දෙයක් ඇහුවාම මගෙන් අහනවා දැන් නම් එහෙම Hosting වලට අදාළව Support දෙනවට අමතරව අපිට අදාළ නැති හෙල්ප් කරන්නේ නෑ

    thank you

    thank you

    mamanam kiyanne oya ganata padui bn

    ඉස්සරහට වැඩි කාරනවා මචන්

    Booking.com vage ekak ghanna kiyak gannavada. page 8kata optimize karala

    මේ ගානට පුළුවන් 077 489 8282 Call එකක් දෙන්න

    thank you

    එතකොට උඹ පේමන්ට් ගෙට්වේ දාලා ඔක්කොම කරලා දෙනවද ඔය ගානට :shocked:
    ඔන්ලයින් ටියුෂන් කරන ආයතනයකට වගේ හදන්න ගියොත් කොහොමද

    ඔව් ඕවාට ලොකු ගනම් යන්නේ නෑ කරන අය මහන්සිය නිසා ලොකු ගනම් ගන්නවා ඇති එක සදාරනයි. කලින් මන් 7000 කරා. තනියෙන් හදා ගන්නවා නම් උපරිම ඔයාට 2000 - 3000 වගේ වියදම් වෙන්නේ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    123466987_3535608189852697_2670140472861328690_n.jpg
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් ඕවාට ලොකු ගනම් යන්නේ නෑ කරන අය මහන්සිය නිසා ලොකු ගනම් ගන්නවා ඇති එක සදාරනයි. කලින් මන් 7000 කරා. තනියෙන් හදා ගන්නවා නම් උපරිම ඔයාට 2000 - 3000 වගේ වියදම් වෙන්නේ.

    එළ මචං. අපේ ක්ලාස් කරන තැන අයිති කෙනාට එකක් හදාගන්න ඕනේ කිව්වා. මම උඹේ නම්බර් එක දෙන්නම්.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මටම බයින්න එපා මීටත් අඩුවට කරන එවුන් ඉන්නවා මචන් මගෙන් Hosting ගන්න අය ඉන්නවා 8500 / 5500 ඒ අය කරන්නේ 2000 කරන අයත් ඉන්නවා. හැබැයි කිසිම දෙයක් ඒ අයට බෑ මගෙන් ඔකොම හෙල්ප් ගන්නේ එක්ස්ප්ට් ලා කියලා දාගෙන ඉන්නේ Page වල. හදන්න ගන්නේ මාසෙන් ඒ උන්ට පම්පෝරිය අවු 4-5 කරනවා කියලා කෙනක් දෙයක් ඇහුවාම මගෙන් අහනවා දැන් නම් එහෙම Hosting වලට අදාළව Support දෙනවට අමතරව අපිට අදාළ නැති හෙල්ප් කරන්නේ නෑ
    උඹත් කරන්නෙ උන් කරන දේමනෙ බන් කිසි වෙනසක් නෑ. ඔහොම කරපු ප්‍රොජෙක්ට් දැක්කම බඩ දඟලනවා. කාලයක් ගියාට පස්සෙ කරපු එකාටම අප්ග්‍රේඩ් එකක් කරගන්න බෑ. කිව්වත් වගේ ඔහොම පොරවල් ඉන්න එකත් හොඳයි මචන්. (y)
    like a pakko n indian buggers.
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    20,000 refund karanawada

    නෑ සයිට් එකක් හදලා සම්පුර්ණ මුදල ගත්තා ට පස්සේ අය refund දෙන්නේ නෑ කොහෙත් ම.

    දැන් agreement එකකට මන් වැඩ කරන්නේ එක නිසා කලින් වගේ බැරිවෙයි

    නිකන් උදව් කරන එක/මිල ගනම් අඩු කරන එක නැවත්තුවා.

    උඹත් කරන්නෙ උන් කරන දේමනෙ බන් කිසි වෙනසක් නෑ. ඔහොම කරපු ප්‍රොජෙක්ට් දැක්කම බඩ දඟලනවා. කාලයක් ගියාට පස්සෙ කරපු එකාටම අප්ග්‍රේඩ් එකක් කරගන්න බෑ. කිව්වත් වගේ ඔහොම පොරවල් ඉන්න එකත් හොඳයි මචන්. (y)
    like a pakko n indian buggers.

    අඩුවට කලත් වැඩියට කලත් මම කරන්නේ එකම විදියට. අනිත් එක ලොකු ගනම් ගත්තාත් හදන්නේ එකම විදියටනම් Client ට ඇතිවෙන සෙතේ මොකක් ද ? 10000 කිව්වට 10000 කරන්න බැරි වැඩ එනවා ඒ වෙලාවට Client ට තෙරුන් කරලා කියනවා යන මුදල.

    Username/Password දෙනවා hosting වලට වෙනම Panel එකක් දෙනවා (අඩුවට කරන වෙන අය දෙන්නේ නෑ එතකොට බැරි ඇති) Domain එක Tansfer කරලා දෙනවා ඉතින් upgrade කරගන්න බැරි මොකෝ ?

    ලංකාවේ තියෙන සමහර ලොකු කොම්පැනි වල Client ට දෙන්නේ නෑ Username/Password මොනවත්. උන්ට සයිට් හදා ගන්න බෑ කොහේ හරි යන හුජ්ජා කොල්ලෙක් ට 5000 - 6000 දීලා තුට්ටු දෙකේ සයිට් එකක් ගහගෙන Client ට දීලා ඌව ගොනා කරලා උන් හොදට කනවා. මම මේ දන්න නිසා කියන්නේ මම ලගට එනවා ඔය වගේ එවුන් Sub දිගෙන උන්ට වෙබ් හදන්න සුළු දැනුමක් නෑ ලක්ෂ ගනම් වලට Orders අරන් මිනිස්සුන්ව හුරන් කරනවා ඒ අතින් මම 10 කරන එක මට නම්බුයි
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ සයිට් එකක් හදලා සම්පුර්ණ මුදල ගත්තා ට පස්සේ අය refund දෙන්නේ නෑ කොහෙත් ම.

    දැන් agreement එකකට මන් වැඩ කරන්නේ එක නිසා කලින් වගේ බැරිවෙයි

    නිකන් උදව් කරන එක/මිල ගනම් අඩු කරන එක නැවත්තුවා.

    අඩුවට කලත් වැඩියට කලත් මම කරන්නේ එකම විදියට. අනිත් එක ලොකු ගනම් ගත්තාත් හදන්නේ එකම විදියටනම් Client ට ඇතිවෙන සෙතේ මොකක් ද ? 10000 කිව්වට 10000 කරන්න බැරි වැඩ එනවා ඒ වෙලාවට Client ට තෙරුන් කරලා කියනවා යන මුදල.

    Username/Password දෙනවා hosting වලට වෙනම Panel එකක් දෙනවා (අඩුවට කරන වෙන අය දෙන්නේ නෑ එතකොට බැරි ඇති) Domain එක Tansfer කරලා දෙනවා ඉතින් upgrade කරගන්න බැරි මොකෝ ?

    ලංකාවේ තියෙන සමහර ලොකු කොම්පැනි වල Client ට දෙන්නේ නෑ Username/Password මොනවත්. උන්ට සයිට් හදා ගන්න බෑ කොහේ හරි යන හුජ්ජා කොල්ලෙක් ට 5000 - 6000 දීලා තුට්ටු දෙකේ සයිට් එකක් ගහගෙන Client ට දීලා ඌව ගොනා කරලා උන් හොදට කනවා. මම මේ දන්න නිසා කියන්නේ මම ලගට එනවා ඔය වගේ එවුන් Sub දිගෙන උන්ට වෙබ් හදන්න සුළු දැනුමක් නෑ ලක්ෂ ගනම් වලට Orders අරන් මිනිස්සුන්ව හුරන් කරනවා ඒ අතින් මම 10 කරන එක මට නම්බුයි
    එල බන්. හරියට agreement එකක්වත් හදාගනින්. උඹටම කවදහරි price වැඩි කරන්න ඔනි වෙලා කරන්න ගියාම තෙරෙයි. ෆීල්ඩ් එක බාල්දු කරල. තාම පොඩි එකෙක්නෙ. තව expeirence අරන් ඉගෙනගන්න.