Mchan,, mediatek loke thiyana hondama processor eka nevei thamai. Eth budget eke hatiyata oya phone eka sahenna vatinava. Mage yaluwo 3 denek langa thiyanawa honor 3C eka. Kisi prashnayak na. Elatama vada. Oke thiyana ekama avula updates enne tikak parakku vena eka vitharai.
RAm 512 ban![]()
update enne na baya wenna epa. oke wada karana ekek kiwwe

.මචන් නොදන්නා කමට අහන්නේ අප්ඩේට් එන්නේ නෑ කිව එකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරනවද.
ඒක නම් ඇත්ත තමා phone එක අරගෙන පාවිච්චි කලාට පස්සෙ තමයි ඒක කොහොමද කියල කියන්න පුලුවන්specification වලින් phone එකක් මනින්න එපා මචන්.
ඔකේ තියෙනේ android jellybean ද කොහෙද ? දැන් යන්නේ ගොඩක් යන්නේ kikkat. lollipop තියෙනවා අලුතෙන් ඇවිත්. ඔය එක update එකක්වත් oya phone එකට එන්නේ නෑලු. අනික ඔකේ battery life එක අවුල් ලු. මමත් ලගදි ඕක ගන්න බැලුව . phone එක අතට ගත්තම සෙල්ලම් බඩුවක් වගේ බන්. මම නම් අන්තිමට නවතුවේ lumia 1320 එකෙන්.
moto G එකක් ගනින් . එක නම් slow වෙන සින් නෑලු
පෝරිසාදයා;17344787 said:Lumia 720 k ganin 28/= wenne
huwai reddawal gannawata wada hoda wena kochchara ewa thiyenwada.oya price range ekata lumia 625 enawa.supiri phone ekak.
huwai is a shit man..... ganin hoda branded ekak jarawal gnne nathuwa
huwai reddawal gannawata wada hoda wena kochchara ewa thiyenwada.oya price range ekata lumia 625 enawa.supiri phone ekak.
huwai is a shit man..... ganin hoda branded ekak jarawal gnne nathuwa



lumia 625 512 ram .okata wada godak hodai huwawei eka



Lumia 1320 kiyak vithara wenawada??
Mehemai mata aththatama jellybean update eka athi machan, honor 3 eke anith features hodada nedda kiyapanko. huawei brand eka aulak nene,
lumia 625 512 ram .okata wada godak hodai huwawei eka
32 ක් වගේ වෙයි. මේක නම් ටිකක් ලොකුයි මචං 1GB ram dual core prosa.
අරන් දවස් 4ක් වගේ වෙන්නේ. 4n එකේ තියෙන apps ඔක්කොම run කරා එක පාර.
no lag මචං. 3c එකේ battry අවුල්. normal use කරන්න ඕකේ


machan 32 k ne ban, mata ara3c eka 25000 kata set wenne eekay ganna heduwe,
mata phone gena nam loku danumak ne ban, normal use karanna mata 3c eka hoda nethiweyda, photo eka gahala, podi mokak hari game eka play karala, net yanna thibbanam athi ban...![]()