රු.30000/= කට අඩු Phone එකක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mchan,, mediatek loke thiyana hondama processor eka nevei thamai. Eth budget eke hatiyata oya phone eka sahenna vatinava. Mage yaluwo 3 denek langa thiyanawa honor 3C eka. Kisi prashnayak na. Elatama vada. Oke thiyana ekama avula updates enne tikak parakku vena eka vitharai.

    update enne na baya wenna epa. oke wada karana ekek kiwwe
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    update enne na baya wenna epa. oke wada karana ekek kiwwe

    මචන් නොදන්නා කමට අහන්නේ අප්ඩේට් එන්නේ නෑ කිව එකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරනවද:confused::confused: .
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් නොදන්නා කමට අහන්නේ අප්ඩේට් එන්නේ නෑ කිව එකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරනවද:confused::confused: .

    ඔකේ තියෙනේ android jellybean ද කොහෙද ? දැන් යන්නේ ගොඩක් යන්නේ kikkat. lollipop තියෙනවා අලුතෙන් ඇවිත්. ඔය එක update එකක්වත් oya phone එකට එන්නේ නෑලු. අනික ඔකේ battery life එක අවුල් ලු. මමත් ලගදි ඕක ගන්න බැලුව . phone එක අතට ගත්තම සෙල්ලම් බඩුවක් වගේ බන්. මම නම් අන්තිමට නවතුවේ lumia 1320 එකෙන්.
    moto G එකක් ගනින් . එක නම් slow වෙන සින් නෑලු
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    උබ android වල update ගැන බලනවානම් උබට හරියන්නෙ motorola moto g එක තමා Android L එක ඒකට sure එකටම එනවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    specification වලින් phone එකක් මනින්න එපා මචන්.
    ඒක නම් ඇත්ත තමා phone එක අරගෙන පාවිච්චි කලාට පස්සෙ තමයි ඒක කොහොමද කියල කියන්න පුලුවන්
    මාත් sp එකක් අරගෙන එපා වෙලා ඉන්නෙ.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔකේ තියෙනේ android jellybean ද කොහෙද ? දැන් යන්නේ ගොඩක් යන්නේ kikkat. lollipop තියෙනවා අලුතෙන් ඇවිත්. ඔය එක update එකක්වත් oya phone එකට එන්නේ නෑලු. අනික ඔකේ battery life එක අවුල් ලු. මමත් ලගදි ඕක ගන්න බැලුව . phone එක අතට ගත්තම සෙල්ලම් බඩුවක් වගේ බන්. මම නම් අන්තිමට නවතුවේ lumia 1320 එකෙන්.
    moto G එකක් ගනින් . එක නම් slow වෙන සින් නෑලු

    Lumia 1320 kiyak vithara wenawada??

    Mehemai mata aththatama jellybean update eka athi machan, honor 3 eke anith features hodada nedda kiyapanko. huawei brand eka aulak nene,
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Lumia 1320 kiyak vithara wenawada??

    Mehemai mata aththatama jellybean update eka athi machan, honor 3 eke anith features hodada nedda kiyapanko. huawei brand eka aulak nene,

    32 ක් වගේ වෙයි. මේක නම් ටිකක් ලොකුයි මචං 1GB ram dual core prosa.
    අරන් දවස් 4ක් වගේ වෙන්නේ. 4n එකේ තියෙන apps ඔක්කොම run කරා එක පාර.
    no lag මචං. 3c එකේ battry අවුල්. normal use කරන්න ඕකේ
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    32 ක් වගේ වෙයි. මේක නම් ටිකක් ලොකුයි මචං 1GB ram dual core prosa.
    අරන් දවස් 4ක් වගේ වෙන්නේ. 4n එකේ තියෙන apps ඔක්කොම run කරා එක පාර.
    no lag මචං. 3c එකේ battry අවුල්. normal use කරන්න ඕකේ

    machan 32 k ne ban, mata ara3c eka 25000 kata set wenne eekay ganna heduwe,

    mata phone gena nam loku danumak ne ban, normal use karanna mata 3c eka hoda nethiweyda, photo eka gahala, podi mokak hari game eka play karala, net yanna thibbanam athi ban...:yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan 32 k ne ban, mata ara3c eka 25000 kata set wenne eekay ganna heduwe,

    mata phone gena nam loku danumak ne ban, normal use karanna mata 3c eka hoda nethiweyda, photo eka gahala, podi mokak hari game eka play karala, net yanna thibbanam athi ban...:yes::yes:

    android ඕනේ නම් ගෙවන ගානට පට්ටම වටිනා බඩුවක් තමයි 3c එක
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ගන්නකොට උබේ හිතට අල්ලන එක ගනින් නැත්තම් ගත්තට පස්සේ හිතෙයි අරක ගත්තනම් හොදයි කියල , ram 1 1gb වගේ තියන එකක් ගනින් මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත් , processor එක මොකද්ද බලහන් , cam එකේ quality එක බලහන්, battry ගැන නොබලා ඉන්න එක හොදයි මොකද ඕන phone 1ක් දවසට එක පාරක්වත් charge කරන්න වෙනවා , උබ ගන්න යන phone එක gsmarena එකේ search කරලා specification බලහන් උබට ඕන නම් 2ක් compare කරලා එකෙන්ම බලන්නත් පුළුවන් , reviws බලපන් , නෙට් එකේම search පාරක් දාල බලහන් ඕව වල software අවුල් තියනවද කියල ( තියන හැමදේම ඇත්ත නෙමෙයි හැබැයි පොඩි idea එකක් ගන්න) ගොඩක් phone වල තියන අවුල් උබට xda forum වගේ බැලුවොත් ගෙදරදීම හදාගන්නත් පුළුවන්.