රූකාන්ත ගුණතිලක ගෙ nons top ටිකක්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    wow!
    maxxa work bro...
    thanx for sharing!
    keep it up!
    11.gif
    11.gif
    11.gif

    +++
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔන්න ක්ලැරන්ස් ගෙ අනිත් 1.

    gypsis ලගෙ එවා ටිකත් ඕන ද? රූකාන්ත, ක්ලැරන්ස් ගේ සින්දු අහන අය gypsis ලට වැඩි කැමැත්තක් නැති නිසා up කරන 1 තේරුමක් නෑ වගෙ නන් වෙලාව අපරාදෙ නිසා අහන්නෙ.මන් මේ ලගදි අනුරාධපුර කොළඹ A/C 1 ක යන ගමන් රූකාන්තගෙ nonstop1k ඇහුව , දඹුල්ලට යන කන් දැනුනෙවත් නෑ.හැබැයි ඒක රූකාන්තගෙයි චන්ද්‍රලේකා ගෙයි දෙන්නගෙම 1ක්. ඒක නන් මාර ගති. එත් එක හොයන්න නෑ බන් කොහෙවත්.:(

    http://www.sendspace.com/file/5zj0cp
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔන්න ක්ලැරන්ස් ගෙ අනිත් 1.

    gypsis ලගෙ එවා ටිකත් ඕන ද? රූකාන්ත, ක්ලැරන්ස් ගේ සින්දු අහන අය gypsis ලට වැඩි කැමැත්තක් නැති නිසා up කරන 1 තේරුමක් නෑ වගෙ නන් වෙලාව අපරාදෙ නිසා අහන්නෙ.මන් මේ ලගදි අනුරාධපුර කොළඹ A/C 1 ක යන ගමන් රූකාන්තගෙ nonstop1k ඇහුව , දඹුල්ලට යන කන් දැනුනෙවත් නෑ.හැබැයි ඒක රූකාන්තගෙයි චන්ද්‍රලේකා ගෙයි දෙන්නගෙම 1ක්. ඒක නන් මාර ගති. එත් එක හොයන්න නෑ බන් කොහෙවත්.:(

    http://www.sendspace.com/file/5zj0cp

    ammo...mama bala bala hitiye....
    11.gif
    mucha gypsis ge tikath upload karapanko.....plz
    great work bro.....
    if not plz PM the link